topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොරියාවට ගොස් එන අයට උපදෙස් ලබාදීමේ වැඩමුළුවක්.

Minister of _Foreign_ Employment _Mr Thalatha

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය එක්ව සංවිධානය කරන කොරියාණු රැකියා බලපත‍්‍ර ක‍්‍රමය යටතේ කොරියාවේ රැකියාව නිමවා මෙරටට පැමිණි ශ‍්‍රමිකයින් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන වැඩමුළුවක් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කාර්යාංශ ශ‍්‍රවණාගාරයේ පැවැත්වුනි. මේ සඳහා කොරියාවේ සේවය නිම කර නැවත ලංකාවට පැමිණි ශ‍්‍රමිකයින් 300 කට අධික පිරිසක් සහභාගී විය.

මෙම වැඩසටහන කොරියාවේ සේවය නිමවී නැවත ලංකාවට පැමිණි ශ‍්‍රමිකයින්ගේ ඉදිරි අයෝජන කටයුතු වල සාර්ථක භාවය වෙනුවෙන් අත්වැලක් සැපයීම සඳහා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය සහ කාර්යාංශයේ බඳවාගැනීමේ අංශය එක්ව සංවිධානය කර තිබේ.

එහිදී නිවැරදි අයෝජනයකට උපදෙස් ලබා දීමත්, නිවැරදි අයෝජනයක් සඳහා  සහනදායී බැංකු ණය පහසුකම් ලබා ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව, සෙලාන් බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව යන මුල්‍ය ආයතන වල නිළධාරීන් සම්බන්ධ කරගැනීමට අවස්ථාව සැලසිනි. එසේම කාර්යංශයේ ප‍්‍රත්‍යාණුකලන ඒකකය මඟින්  ස්වයං රැකියා සම්බන්ධ උපදේශන සේවා ලබා දීම ද මෙම වැඩසටහනේදී සිදු විය. එසේම කාර්මික සංවර්ධන මණ්ඩලයේ උපදෙස් ලබා ගැනීමටද මෙහිදී අවස්ථාව සැලසුණි.

මීට අමතරව මෙම වැඩසටහනේදී කොරියාවේ සේවය නිම කර නැවත ලංකාවට පැමිණි ශ‍්‍රමිකයින්ට ශ‍්‍රී ලංකාවේ සිටින කොරියානු සේවායෝජකයින් හා සම්බන්ධ වී එම ආයතන වල රැකියා සඳහා යොමු වන්නේ කෙසේද, ආයෝජන අවස්ථා ලබා ගන්නේ කෙසේද යන්නට උපදෙස් ලබා ගැනීමට හැකිවීම විශේෂ අවස්ථාවකි. ඒ අනුව එසේ ශ‍්‍රී ලංකාවේ සිටින කොරියානු සේවායෝජකයින් 6 දෙනෙකු පමණ මෙම වැඩසටහනට සම්බන්ධ වී තිබුණි.

Leave A Reply

Your email address will not be published.