topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විජයදාස ඉවරයි.

Buddha Sasana and Religious Affairs Minister Wijed

විජයදාස රාජපක්‍ෂ දරණ අධිකරණ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ඉදිරිදින දෙක තුන තුළදී කමිටුවක් පත්කර තීරණයක් ගන්නා බ එජාප නායක රනිල් වික්‍රමසිංහ අගෝස්තු 17 දින පක්‍ෂ මූලස්ථානයේදී පැවති පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ප්‍රක කර ඇති අතර ඒ අනුව ඔහුගෙන් අධිකරණ අමාත්‍යාංශය ඉවත් කිරීමට නියමිතය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂගේ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම රැස්වීම විශේෂයෙන්ම කැඳවා තිබූ අතර එම රැස්වීමට සහභාගී වූ බොහෝ පිරිසක් විජයදාස රාජපක්‍ෂගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති අතර ඔහුගේ අධිකරණ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගතයුතු බවද ප්‍රකාශ කර ඇත.

එහෙත් විජයදාස රාජපක්‍ෂ පක්‍ෂව කිසිවෙකු අදහස් ප්‍රකාශ කර නැති අතර පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විජයදාස රාජපක්‍ෂ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදුන් අවස්ථාවේදී ඔහු සුපුරුදු පරිදි ප්‍රකාශ කර ඇත්තේ නඩු ඉක්මන් කිරීම සඳහා තමාට හැකියාවක් නැති බවත්, සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවත්ය.

එහෙත් එම අදහස එම රැස්වීමට පැමිණි කිසිවෙකු පිළිගෙන නැති අතර ඊට විරුද්ධව සහභාගි වූවන් අදහස් දක්වා ඇත. එහිදී කළ යුත්තේ කුමක්දැයි පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සාකච්ඡා සභාවෙන් විමසා ඇති අතර ඔහු අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉවත්කළ යුතු බව පිරිස ප්‍රකාශ කර ඇත. අවශ්‍ය නම් ඒ සඳහා ඡන්දයක් පවත්වන ලෙසද සහභාගිවූවන් ප්‍රකාශ කර ඇත. අනුව විජයදාස රාජපක්‍ෂගේ අධිකරණ ඇමති ධූරය පිළිබඳව දින දෙක තුනක් ඇතුළත කමිටුවක් පත්කර තීරණයක් ගන්නා බව රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳව අවසාන වශයෙන් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම විජයදාස රාජපක්‍ෂගේ සහභාගිත්වයෙන් තොරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ගොස් නඩු පමාව පිළිබඳව නීතිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමටද එහිදී තීරණය වී ඇත. මෙ ආකාරයට අදහස් දැක්වීම් කරන අතරතුර ආශු මාරසිංහ විජයදාස රාජපක්‍ෂ ඇමති ධූරයෙන් ඉවත්කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් විජයදාස රාජපක්‍ෂ  ප්‍රකාශ කර ඇත්තේ ජයග්‍රහණයට මාසයකට පමණ පසු පක්ෂයට අයෙකු තමන්ට අස්වන්නට කියන්නේ කෙසේද යන්නය. එහිදී පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ අංශු මාරසිංහ කාලයක් තිස්සේ පක්‍ෂය සමඟ කටයුතු කරන බවයි.

හම්බන්තොට වරා සම්බන්ධයෙන් තමා නොකී දේ පුවත්පතේ පළවී ඇතැයි විජයදාස රාජපක්‍ෂ ප්‍රකාශ කළ අතර අංශු මාරසිංහ ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එම පුවත්පත් වාර්තාව පිළිබඳ මුදල් ගෙවූ දැන්වීම් ෆේස්බුක් හරහා ප්‍රචාරය වන බවයි.

එම යෝජනාව පිළිබඳ ඡන්දයක් තියමු යැයි සභාවේ අදහසක් මතුවී ඇති අතර ඊට පක්‍ෂ කවුදැයි විමසීමේදී මුළු පිරිසම අත ඔසවා ඇත. කමිටුවක් පත් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඒ පිළිබඳව මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීමට ගයන්ත කරුණාතිලක හා අකිල විරාජ් කාරියවසම් යන ය ඉන්පසු පත්කර තිබේ.

ජෝන් අමරතුංග එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ හිටපු නායකයෙකු වූ ජේ.ආර්. ජයවර්ධනගේ නෑදෑයෙකු හෙයින් අනෙක් අයගේ අදහස් විමසා නොඉඳ ජේ.ආර්. සේ අදම තීරණයක් ගත යුතු බවය.

එමෙන්ම අමාත්‍ය මංගල සමරවීර අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් විජයදාස රාජපක්‍ෂ ළිංමැඩියෙකු සේ කටයුතු කරන බවය. සරත් ෆොන්සේකා අදහස් දක්වමින් විජයදාස රාජපක්‍ෂ බොරු කියන නීතිඥයෙකු ලෙස හඳුන්වා දී ඇත.

(රාවය)

Leave A Reply

Your email address will not be published.