topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.

NEW_CABINET

නව රජයේ කැබිනට් මණ්ඩලය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම්දීම් දෙනු ලැබීය. ඒ අනුව කැබිනට් අමාත්‍යවරු 12 දෙනෙකු හා රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දී ඇත.

එලෙස දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් පහතින්,

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  – මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම – විදේශ කටයුතු අමාත්‍ය

අමාත්‍ය මහින්ද සමරසිංහ – වාරය සහ නාවික කටයුතු අමාත්‍ය

අමාත්‍ය මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය

අමාත්‍ය විජේදාස රාජපක්ෂ –  අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද – පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම්, උතුරු පළාත් සංවර්ධනය සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

අමාත්‍ය අර්මුගන් තොන්ඩමන් – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා – ක්‍රීඩා අමාත්‍ය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

අමාත්‍ය වසන්ත සේනානායක – සංචාරක සහ වනජීවි අමාත්‍ය

එමෙන්ම වඩිවෙල් සුරේෂ්,  වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්  ආනන්ද අලූත්ගමගේ,  සංචාරක සහ වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.

Leave A Reply

Your email address will not be published.