පුවත් අනුර්ගේ ඉන්දියානු සංචාරයේ 03 දිනය. LNC Feb 8, 2024 0 ඉන්දියාවේ විශේෂ සංචාරයක යෙදී සිටින ජාතික ජනතා බලවේගයේ නායකයින් ගුජරාට් මහ ඇමති භූපේන්ද්‍රභායි පටෙල් (භූපේන්ද්‍රභායි පටෙල්) සමඟ ගාන්ධිනගර් හි විදාන සභාවේදී (ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව) හමුවක් පැවැත්වීය. ප්‍රාන්තයේ දරිද්‍රතාවය පැතිරවීමේ…
පුවත් අනුර කුමාර ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවූ මොහොත . LNC Feb 8, 2024 0 ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායකයින් පිරිස (06) දින විවේකානන්ද ජාත්‍යන්තර පදනම (Vivekananda International Foundation) හා Observer Research Foundation හෙවත් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවිය.
පුවත් පෙරටුගාමීන් ‘දිනමිණ’ පුවත්පතේ අසත්‍ය පුවතට එරෙහිව වන්දි ඉල්ලයි. LNC Feb 4, 2024 0 'දිනමිණ' පුවත්පත විසින් පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් කළ ප්‍රකාශයක් විකෘතිකර අසත්‍ය පුවතක් පළ කිරීම සහ එම වරද නිවැරදි නොකිරීම සම්බන්ධයෙන් සිදුව ඇති හානියට, මිලියන 500ක් සති දෙකක් ඇතුළත ගෙවන ලෙස එන්තරවාසියක් අද දින 'දිනමිණ'…
පුවත් සක්වල 78 වන සුහුරු පන්තිකාමර උපකරණ යක්කමුල්ල, පොල්පාගොඩ, ධර්මපාල මහා විද්‍යාලයට. LNC Feb 4, 2024 0
පුවත් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ජාතික ජනතා බලවේගය හමුවෙයි. LNC Feb 4, 2024 0 (31) උදෑසන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් සහ ජාතික ජනතා බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් ජවිපෙ කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකා ව්‍යාපාරික ක්‍ෂේත්‍රය මුහුණ දෙන ගැටලු සහ ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳීම සඳහා…
පුවත් අපදා සහන නිලධාරීන්ට 1km සදහා ගෙවන්නේ රුපියල් 2 යි…ලබන සතියේ වෘත්තිය ක්‍රියාමාර්ගවලට යනවා. LNC Feb 4, 2024 0 ලංකාව අපදා තත්වයන්ගෙන් ලොකේ 7 වන තැනට පත්ව ඇතිබව ලොක ආහර සංවිධානය නම්කර තිබියදි ආණ්ඩුව අපදා සහන නිලධාරීන් ලප්පාදුවක් සිදුකිරිමට සුදනම් වෙනවා. ලංකාවේ අපදා සහන නිලධාරින් 588 ක් මේ වනවිට සිටිනවා එකෙන් 104 මේ අවුරුද්දේ ඉවත් කරන්න හදනවා.…