(31) උදෑසන ශ්රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් සහ ජාතික ජනතා බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් ජවිපෙ කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී ශ්රී ලංකා ව්යාපාරික ක්ෂේත්රය මුහුණ දෙන ගැටලු සහ ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳීම සඳහා ජාතික ජනතා බලවේගයේ ප්රතිපත්ති ප්රවේශයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.