‘දිනමිණ’ පුවත්පත විසින් පෙ.ස.ප. ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් කළ ප්රකාශයක් විකෘතිකර අසත්ය පුවතක් පළ කිරීම සහ එම වරද නිවැරදි නොකිරීම සම්බන්ධයෙන් සිදුව ඇති හානියට, මිලියන 500ක් සති දෙකක් ඇතුළත ගෙවන ලෙස එන්තරවාසියක් අද දින ‘දිනමිණ’ කර්තෘවරයාට සහ එක්සත් ප්රවෘත්ති පත්ර සමාගමට යවා ඇත.