topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පහෙන් යා යුතුයි.

Mythripala_Sirisena_06_12

වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ධුර කාලය වසර පහක් යයි ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇති බව  වාර්ථාවේ.

මේ සම්බන්ධයෙන් තම මතය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලය වෙත ලබා දී ඇත.

19 වන සංශොධනයෙන් පසුය තම ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න පැහැදිලි කරන්නැයි ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලද අතර අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ඊවා වනසුන්දර, සිසිර ද ආබෘ, කේ.ටී. චිත්‍රසිරි යන විනිසුරු මඩුල්ල විසින් මේ සම්බන්ධයෙන් නීතිමය තත්වය විමසා බැලිය.

මේ අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය 2020 ජනවාරි 08 වැනි දිනට පෙර අවසන් වන අතර එනම් 2019 නොවැම්බරයේදී පමණ මීලග ජනාධිපතිවරණය කැදවිය යුතුය.

Leave A Reply

Your email address will not be published.