topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

 ජනතාව ගැන කිසිම වගකීමක් ආණ්ඩුවට නෑ –   පුබුදු ජයගොඩ කියයි.

Pubudu_Jayagoda

ජනතාව ගැන කිසිම වගකීමක් ආණ්ඩුට නැති බවත්, දිගින් දිගට ජනතා රැවටීමට විවිධ බොරු කියන බවත්, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ පුබුදු ජයගොඩ කියා සිටී. ඔහු මේ අදහස් පළකලේ,   ඡන්දය අවසන් වූ පසු ජනතාවට මුහුණපාන්නට වන දුෂ්කර කාලය පිළිබද හෙළි කරමින් බණ්ඩාරවෙල නගරයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ ‘‘නොරැවටෙමු නැගීසිටිමු’’ යන මැයෙන් පවත්වන ලද ජන හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් පලකළ පුබුදු ජයගොඩ.

මේ සැරේ අයවැයේ කියනවා ආනයනික භාණ්ඩ 1200ක බදු අයින් කරනවා කියලා. ඒකෙන් මොකද වනේනේ. ඒ ආනයනික භාණ්ඩ වලට ඇයි බදු පනවලා තියෙන්නේ. බදු පනවලා තියෙන්නේ ඒව ලංකිවේ හදන නිසා. ලංකාවේ හදන බඩු පිටරටින් ගේද්දී යම් බද්දක් පනවනවා. වෙළදපලේ ඒ භාණ්ඩ ලංකාවේ නිෂ්පාදන වලට වඩා මිල ටිකක් වැඩියි. ලංකාවේ නිෂ්පාදනය කරපුව මිල ටිකක් අඩුයි . එතකොට ලංකාවේ නිෂ්පාදනය වන භාණ්ඩ විකිණෙනවා. ඒකෙන් ලංකාවේ නිෂ්පාදකයා රැකෙනවා.

මේකට හොදම උදාහරණය තමා හදුන්කූරු. ඉස්සර 1990 ගණන් වෙද්දී රටේ ප‍්‍රදේශ ගණනාවක,  මහනුවර, කුරුණෑගල, කෑගල්ල, මාතලේ වගේ දිස්ත්‍රික්කවල ගෘහ කර්මාන්තයක් විදිහට සුවඳකූරු කර්මාන්තය කරගය ගියා. ඒ කාලේ ලංකාවේ සුවඳකූරු තිබුණා. ඒ කාලෙ ඉන්දියාවේන් ගෙන්නපු සුවදකූරුත් තිබුණා හැබැයි ඒවට බද්දක් පනවලා තිබුණා. ඉන්දියාවේ එක මිල වැඩියි ලංකාවේ එක මිල අඩුයි. ඒ නිසා ලංකාවේ එක විකුණුනා. ලංකාවේ කර්මාන්තය රැකුණා. 1998 දී චන්ද්‍රිකා නෝනා අත්සන් කළා ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම. ඒක අත්සන් කරලා මොකද කළේ. ඉන්දියාවේන් ගේන සුවඳකූරු වලට තියන බද්ද අහෝසි කළා. අහෝසි කළාට පස්සෙ බැරි වුණා ලංකාවේ හදුන් කූරුවලට ඉන්දියාවේ සුවඳකූරුත් එක්ක සටන් කරන්න. අන්තිමට ලංකාවේ තිබුණු සුවඳකූරු සියල්ල විනාශ වෙලා ගියා. දැන් වෙළඳපලට ගියාම තියේන්නේ අම්රිතා, ගෞව්තම්, වගේ නම් වලින් එන ඉන්දියන් සුවඳකූරු. මුලු සුවඳකූරු වෙළදපලම ඉන්දියාව අල්ලගන ඉවරයි. ලංකාවෙන් විශාල මුදලක් සුවදුකූරු වෙනුවෙන් වාර්ශිකව ඉන්දියාවට ඇදිල යනවා. ඒ සුඳකූරු වලට වෙච්චි දේ.

මේ සැරේ අයවැයෙන් 1200ක භාණ්ඩවල ආනයන බදු අඩු කරලා. ලියුම් කවර වල, ඉටිපන්දම් වල, සපත්තු වල, අතින් හදන පොඩි බෑග්, හැමදේකම. බිත්ති සැරසිලි වල, වේවැල් නිෂ්පාදන වල, හැම එකකම ආනයන බද්ද අහෝසි කරලා. දැන් මේ කඩුවෙන් කැපෙන්නේ මොකද්ද? සුළු නිෂ්පාදකයා. ගෙදර මොකක්හරි තමන්ගේ ව්‍යාපාරයක් කරගන ඉන්න මිනිහ. කර්මාන්තයක් කරගන ඉන්න කෙනා. එයාගේ බෙල්ල තමා කැපෙන්නේ. මේ තමා රටේ ආර්ථිකේ හදන්න පම්පෝරි ගහන ආණ්ඩුවක කෙරුවාව.

ඒ විතරක් නෙවේ. මේ ආණ්ඩුව ජනතාවගේ සෞඛ්‍ය ගැන උනන්දු වන විදිහ. ලංකාවේ පුංචි ළමයි ඉපදෙනවා හදවත් රෝග සහිතව උපතේදීම. සාමාන්‍යයෙන් දරුවන් 2500ක් විතර උපදිනව හදවත් රෝග සහිතව. ඒ අයට හදවත් සැත්කමක් කරන්න  ඕන. ඒ වුණාට සැත්කම් කරන්න පහසුකම් නෑ ලංකාවේ කිසිම රෝහලක. අවුරුද්දකට සැත්කම් 2500ක් කරන්න අවශ්‍යයි. 600කට විතරයි ඉඩ තියෙන්නේ. පෝළිම දිගට ගොඩගැහිල ගොඩගැහිල දිනයක් ගන්න බෑ අවුරුදු 2ක 3ක් යනකම්. ඒ නිසා පෝලිම ගොඩගැහිල සමහර ළමයි මැරෙනවා. ඒ නිසා තමා කිව්වේ බොරැල්ලේ තියෙන රිජ්වේ ආර්යා ළමා රෝහලට හදවත් ඒකකයක්  ඕන කියලා. හදවත් ඒකකය හදන්න යන්නේ රුපියල් මිලියන් 200යි. ආණ්ඩුව කිව්ව රුපියල් මිලියන් 200ය දෙන්න බෑ කියලා. ඔන්න ජනතාවගේ සෞඛ්‍යට සලකන විදිහ.

හදවත් රෝග සහිතව ඉපදෙන දරුවන්ගේ ජීවිත බේරාගැනීම සඳහා හදවත් ඒකකයක් හදන්න අයවැයෙන් රුපියල් මිලියන් 200ය වෙන් කරන්නේ නෑ. හැබැයි බැදුම්කර වංචාව මිලියන් 11000 (එකොලොස්දාහ) යි. ඒ විතරක් නෙවේ අර නෙවිල් ප‍්‍රනාන්දුගේ රෝහලට, නෙවිල්ගේ හොර ඉස්පිරිතාලෙට මාසෙකට රුපියල් මිලියන් 20 ගානේ දෙනවා. මාස 10ක් ඇතුලේ නෙවිල් ප‍්‍රනාන්දුට දෙන්න පුලූවන් මිලියන් 200ක්. හැබැයි මේ කුඩා දරුවන්ගේ ජීවිත බෙරගන්න හදවත් ඒකකේ හදන්න ආණ්ඩුවට සල්ලි නෑ.

මේ තමා මෛතී‍්‍රගේ කඩුව කැපෙන විදිහ. ජනතාවගේ ජීවිත, ජනතාවගේ අයිතීන් මේ සියල්ල තව තවත් ඉස්සරහට කැපෙනවා. අපිට ජනතාට කියන්න තියෙන්, කතිරේ ගහල දැන් ඔක්කොම හරි කියල බලාන හිටියා කියල කිසිම දෙයක් වෙන්නේ නෑ. අපි කියනවා ඔබට දේශපාලනේ කරන්න කියලා. ඒ ජීවිතේ දිනාගන්න දේශපාලනය. ඒ සෞඛ්‍ය අයිතිය වෙනුවෙන් දේශපාලනය. ඒ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් දේශපාලනය. අයිතීන් වෙනුවෙන් සටක් කරන දේශපාලනය. නින්දෙන් අවදිවන දේශපාලනය යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.