වැලිගම නගර සභාවට පොහොට්ටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප වීමට එරෙහිව පොදුජන පෙරමුණ විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර ඇත.
මෙම නාම යෝජනා පත්‍රය අදාළ තේරීම් භාර නිලධාරියා වෙත භාර දී තිබුණේ බලයලත් නිලධාරියා හෝ කණ්ඩායම් නායකයා විසින් නොවේ.