topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යුද්ධයට ප්‍රධාන හේතුව දෙවැනි භාෂාවක් කතාකිරීමට නොහැකිවීමයි – චන්ද්‍රිකා බණ්ඩාරනායක කියයි.

Chandrika_Back to parliment
තිස් වසරක් ඇදී ගිය යුද්ධයට ප්‍රධාන හේතුව සංවර්ධනයේ විෂමතාවය සහ වෙනත් භාෂා කතාකිරීමට හැකියාවක් නොමැතිකම බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක පවසයි. ඇය මේ බව කියා සිටියේ  ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් පවත්වන ‘සහෝදර පාසැල්’ ශිෂ්‍ය කඳවුරේ 09 වැනි අදියර අවසන් වීම සම්බන්ධව කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සිංහල ජනතාවට දෙමළ කතාකළ නොහැකිවීමත් දෙමළ ජනතාවට සිංහල කතා කිරීමට නොහැකිවීමත් නිසා ජාතීන් අතර සමීප බවක් ඇති නොවීම ගැටලු බහුතරයකට හේතුව බවයි ඇය පෙන්වා දෙන්නේ.
දකුණේ සිදුවූ සංවර්ධනයට සාපේක්ෂව උතුරු-නැගෙනහිර සංවර්ධනය කිරීමට පැවති කිසිදු රජයක් අසමත් වී ඇති බව පෙන්වා දෙන චන්ද්‍රිකා පවසන්නේ සංවර්ධනය රටපුරා ක්‍රියාත්මක වූයේ නම් ප්‍රභාකරන් කෙනෙකු බිහි නොවනු ඇති බවයි. කාලයක් තිස්සේ සුළු ජාතීන්ට සිදුවූ වෙනස්කම් හේතුවෙන් ඔවුන් වෙනම රටක් ඉල්ලීම එක් පැත්තකින් සාධාරණ බව ද ඇය කියා සිටී.
ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය හරහා ජාතීන් අතර නැතිවී ගිය අවබෝධය හා සමගිය ගොඩනැගීම සඳහා කටයුතු කරන බවත් ඒ හරහා ජාතීන් අතර පවතින ගැටලු රැසකට විසඳුම් සොයාගත හැකි වනු ඇති බවත් හිටපු ජනාධිපතිනිය පවසයි. ඒ යටතේ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් ‘සහෝදර පාසැල්’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවත් එය මේ වනවිට ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
– උපුල් නිශාන්ත

Leave A Reply

Your email address will not be published.