topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මිනිස්සුන්ගේ දේපළ හොරකම් කළ කාටවුණත් දඩුවම් දෙනවා – ඇමතිනිය කියයි.

Thalatha_Athukorala

විශේෂ අධිකරණ 3ක් පිහිටුවා ඉදිරියේදී ජනතාවගේ දේපළ වංචාකළ සියල්ලන්ටම තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බව අධිරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ ප‍්‍රකාශ කර සිටියි. අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, 2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රත්නපුර, නිවිතිගල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

”සමහරු මගෙන් අහනවා හොරු අල්ලන්නේ නැද්ද කියලා. හොරු අල්ලලා ඉවරයි. පොලිසිය පරීක්ෂණ කටයුතු කරලා නීතිපති දෙපාර්තමේන්තුව මගින් නඩු දාලා තියෙන්නේ. නඩු අහන්නේ අධිකරණ ඇමති නෙවෙයිනේ. ජෙනරල් සරත් ෆොන්සේකාගේ සිදුවීමේදි ඇදගෙන ගිහින් කූඩුවේ දැම්මා. අද වෙනකම් චෝදනා නෑ. එතුමගේ සල්ලි අද වෙනකම් රජය සතුවයි තියෙන්නේ. ඇයි ඒ. අභියෝගයක් වෙලා ඡන්දේ ඉල්ලුවා කියලා. තාජුඩීන්ලා මරලා දැම්මා. ලසන්ත වික‍්‍රමතුංග මරලා දැම්මා. මැරුවේ කවුද, කොහොමද, අධිවේගි මාර්ගවලින් කොමිස් ගත්තා, සීෂෙල්ස් වගේ විදේශ රැකියාවලට මුදල් අරගෙන යැව්වා. සීෂෙල්ස් රටේම ඉන්නේ 90000ක් විතර. නමුත් ලංකාවෙන් රැකියාවලට ගිහින් ඉන්නවා 300ක් විතර. ලංකා බැංකු ශාඛාවකුත් එහේ තියෙනවා. මේවා අපි අමතක කරලා නෑ. උන් හොරකම් කළත් එකයි. අපේ අය හොරකම් කළත් එකයි. අපි හෙට අනිද්දම විශේෂ අධිකරණ 3ක් ඇතිකරනවා. ඒක ඇති කළාම අපේ අගමැතිතුමාට චෝදනා කරපු බැඳුම්කර නඩුව සමහර වෙලාවට මුලින්ම අහයි. මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා තියෙනවා නම් කාට වුණත් දඩුවම් දෙන්න  ඕනි. මේවා රජයේ දේපළ. මිනිස්සුන්ගේ දේපල. පහුගිය කාලේ නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතේ තිබුණා. අද එහෙම නෑ. අපි ඒ ආයතනවලට සාධාරණව පහසුකම් සලසලා දෙනවා. අද අධිකරණ 3ක් පිහිටුවන්න  ඕනි කිව්වම අපි ගොඩනැගිලි හොයලා දුන්නා.

අද අධිකරණය එහෙමනම්, මාධ්‍ය නිදහස එහෙමනම්, දේශපාලනය කිරීමේ නිදහස එහෙම නම්, රජයේ සේවකයින්ට නිදහසේ සේවය කරන්න පුළුවන් නම් තවත් මොනාද අවශ්‍ය. මහින්ද රාජපක්ෂ මහත්තයට තවත් අවුරුදු 2ක් තියෙද්දි නැවත ඡන්දයට ගියේ මේ රට හිතාගන්න බැරි විදිහට හිර වුණ නිසා. මේ රටට කිසිම ආදායමක් නැතිවුණා. මේ රටේ එකම ආදායම තමයි විදෙස් ශ‍්‍රමිකයින් මේ රටට එවන සල්ලි. ඉස්සර නම් තේ පොල් රබර් ප‍්‍රධාන ආදායම. ජේ.ආර්.මහත්තයගේ පේ‍්‍රමදාස මහත්තයගේ කාලේ ප‍්‍රධාන ආදායම ඇඟළුම් කර්මාන්තය. මම නම් යවන්නම් වාලේ පිටරට යවන්න සූදානම් නෑ. සමහර තැන්වල වැඩියෙන්ම ශ‍්‍රමිකයින් පිටරට යවපු ඇමතිතුමා කියලා ඇමතිගේ නම දාලා සුභපැතුම් පෝස්ටර් ගහලා තිබුණා. රු.15000 පඩියට යන්නේ.  ඕක මෙහේ ඉඳලත් ගන්න පුළුවන්නේ. අපි ආපු ගමන් ඩොලර් 300ක අවම වැටුපක් නියම කළා. එදා 2015 ඩොලර් එකේ හැටියට රු.45000යි. ඊට අඩුවෙන් කවුරු හරි යවනවා නම් අපි යවන්නේ නෑ. මම දැන් ජපන් යවන්නත් පටන් ගත්තා. N4 පාඨමාලාව සමත්  ඕනිම කෙනෙක්ට ජපන් යන්න පුළුවන්. අපි ගැන විශ්වාසය තියන්න. අපිට රජයක් හැටියට ජනතාවට අවශ්‍ය සේවාවන් ඉටු කරන්න තමයි ආවේ.” යනුවෙන් ප‍්‍රකාශ කළාය.

Leave A Reply

Your email address will not be published.