topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රීලනිපයේ නායකත්වයෙන් ජනාධිපති සිරිසේන ඉවතට.

SLFP-Logo1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය වෙනස්විය යුතු බවත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  වෙනුවට නායකත්වය බාරගැනීමට ශ්‍රීලනිපය තුළ අවශ්‍යතරම් නායකයන් සිටින බවත් ,ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ  සමග එක්වූ දින සිට මේ දක්වා ශ්‍රීලනිපය කුඩා පක්ෂයක් බවට පත්වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ජී.එච්.බුද්ධදාස   පවසයි . ඔහු  වැඩි  දුරටත්  සදහන්කර  සිටියේ  ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වය පිළිබඳ කලකිරී සිටින ආසන සංවිධායකයන් පිරිසක් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත්ය.

මෙම සංවිධායකයන් අවස්ථා කිහිපයකදී ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත්,මේ වනවිට ඔවුන් කණ්ඩායම් වශයෙන් රැස්වී සාකච්ඡා කරන බවත් සඳහන් වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  සමග එක්ව කටයුතු කිරීමට පක්ෂ නායකත්වය ගත් තීරණයෙන් පසු කලකිරී සිටින සංවිධායකයන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සාකච්ඡා කරමින් පවතින බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඉවත් කර ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පත් කරගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී ඇතැයිද කියැවේ.

ආණ්ඩුවට එක්වුවහොත් මන්ත්‍රී ධුරය අහෝසි කරන බව පවසමින් ශ්‍රීලනිපමන්ත්‍රීවරුන් 21 දෙනා බියගන්වා තිබෙන බවත්,මහින්ද රාජපක්ෂ  ඇතුළු කණ්ඩායමට ලබාදුන් නිදහස එම පිරිසටද ලබාදුන්නේනම් ඔවුන් සියලු දෙනා මේ වනවිටත් ආණ්ඩුවට එක්වී අවසන් බවත් ජී.එච්.බුද්ධදාස වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Leave A Reply

Your email address will not be published.