topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිදහස් අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරුන්ගේ යුතුකම ඇමැති කියාදෙයි.

Rajitha_1

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

හිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – ජාතික අක්ෂි රෝහල සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. වසර 2020 වනවිට එම සංවර්ධන වැඩසටහන් අවසන් කිරීම මාගේ බලාපොරොත්තුවයි. අක්ෂි කාච නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මකයි. අඩුපාඩු මධ්‍යයේ හෝ දුප්පත් රෝගීන්ට අක්ෂි කාච නොමිලේ ලබාදීමට වෛද්‍යවරුන් ගන්නා උත්සාහය මම අගය කරනවා. අක්ෂි කාච නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙල දුප්පත් රෝගීන් ද අගය කරනවා. එයයි වෙනස. අසරණ රෝගීන්ට පිහිට විය යුතුයි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ දී අසරණ රෝගීන් සතුටු වුනා. එය ක්‍රියාත්මක කිරීමේ දී අපහසුතා මතු වුනා. කඩාකප්පල් කිරීමට උත්සාහ කළා. එවැනි බාධක මහාචාර්ය සේනක බිබිලේ මහතාටත් ඇති වුනා. නමුත් අපේ ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා. ඉදිරියේ දී තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කරනවා. නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබා වෛද්‍යවරුන් වූ ඔබට යුතුකමක් තිබෙනවා ජනතාවට සේවය කිරීමට. එම සේවය අකුරට ඉටු කරන්න. විෂන් 2020 වැඩසටහන ද ජාතික අක්ෂි රෝහලට පවරා ඇති බැවින් එම වැඩපිළිවෙල ද සාර්ථක කර ගැනීමට කටයුතු කරන්න.යැයි පැවසීය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ, අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී මධුවන්ති දිසානායක ඇතුලු වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

Leave A Reply

Your email address will not be published.