topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විරෝධය දැක්වීමට දෙමව්පියෝ දරුවන් පාසල්ට නොඑවති. දෙමව්පියෝ පාසල් එති.

School News_ Rewatha Vidyalaya_galle

පවතින  ගුරු  හිඟයට   විරෝධය පා  බලපිටිය  රේවත  විදුහලේ   ඉගෙනුම  ලබන  සිසු දරුවන්ගේ  දෙමාපියෝ  අද (19)    පාසලට තම දු දරුවන්   නොඑවීමට කටයුතු කරඇත.

දරුවන්  වෙනුවට   පාසලට   පැමිණි  දෙමාපියෝ  රේවත  විදුහලට  අවශ්‍ය  ගුරුවරුන්  ලබාදෙන  ලෙස   ඉල්ලා  උද්ඝෝෂණ  ව්‍යාපාරයක  නිරත වූහ.

මේ  විදුහලට  ගුරුවරුන්  39ක්  හිඟ  බවත්   මේ  පවතින  මේ  ගුරු  හිඟය  නිසා  සිය  දරුවන්ට  නිසි  අධ්‍යාපනයක්  නොලැබෙන  බවද  ඔවුහු  කිහ.

මේ සම්බන්ධයෙන් අද 19 ගාල්ලේ පැවැති සම්බන්ධිකරණ රැස්විමේ දී ද ගුරුවරු මේ පාසලට ලබාදෙන  ලෙස දකුණු පළාත් සභාමන්ත්‍රි නලින් හේවගේද  ඉල්ලීමක් කළේය.

සුනෙත් ගාල්ලගේ  -ගාල්ල

 

Leave A Reply

Your email address will not be published.