topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාසල් විෂය නිර්දේශ වෙනස් වෙයි?

 Akila_Viraj 2

ජීවිතයට සාර්ථකව මුහුණ දිය හැකි සමබර පෞරුෂයකින් යුත් දරුවකු බිහිකිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික පරමාර්ථය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. ඒ සඳහා අවශ්‍ය පරිදි විෂය නිර්දේශ සම්පාදනය කිරීමට තමන් ජාතික අධ්‍යාපන ආයතනයට උපදෙස් ලබාදුන් බව සිහිපත් කළ අධ්‍යාපන අමාත්‍යවරයා තවමත් බොහෝ විෂයන් හි සිසුන්ට දරාගත නොහැකි මට්ටමේ විෂය කරුණු ඇතුළත් බව ද සඳහන් කළේ ය.

මේ හේතුවෙන් දරුවන් පාසලේ දී මෙන්ම නිවසේ දී ද දැඩි පීඩනයකට මුහුණ දෙන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  සඳහන් කළේ. ඇතැම් විට විශ්වවිද්‍යාල මට්ටමින් ඉගැන්වීමට අවශ්‍ය විෂය කරුණු සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඇතැම් විෂය නිර්දේශයන්ට ඇතුලත් කර ඇති බවට චෝදනා එල්ල වන බවත්, ඇතැමුන් විවිධ ගුරුකුල කණ්ඩායම් ආරක්ෂා කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා එම තත්ත්වය වහා වෙනස් කිරීමට තමන් නායකත්වය ලබාදෙන බව ද අවධාරණය කළේය.

අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් විෂයමාලා නවීකරණයන් වර්තමානයේදී සාර්ථකව සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් එහි වගකීම අනාගතයේ දී භාරගන්නේ කවුදැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා නව ලොව ජයගත හැකි පරිදි අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට කාලය උදාවි ඇති බව ද පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ අවසන් වූ ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින්. දින පහක්‌ පුරා දියගම මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේ පැවැති සමස්‌ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ බාලක ශූරතාව මීගමුව මාරිස්‌ටෙලා (ලකුණු 105) විසින් දිනා ගන්නා අතර එම බාලිකා ශූරතාව වලල ඒ රත්නායක විදුහල (ලකුණු 187) විසින් දිනා ගත්හ.

මෙවර තරගාවලියේ දක්‌ෂතම ක්‍රීඩකයා වශයෙන් මීටර් 400 ඉසව්ව තත්. 47.19 කින් අවසන් කරමින් රන් පදක්‌කම දිනාගත් අකුරම්බොඩ වීර කැප්පෙටිපොල ජාතික පාසලේ එස්‌.පී.ඒ. දර්ශන සම්මාන දිනා ගනිද්දී දක්‌ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ හෂිණි ප්‍රබෝධා විසින් දිනාගනු ලැබු අතර ඒ බාලිකා තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 13.22 ක දක්‌ෂතාවක්‌ දක්‌වමින්.

ඒ අනුව 33 වැනි සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සියලු ඉසව්වන් අවසන් වන විට ලකුණු 1268 ක්‌ හිමිකර ගනිමින් සමස්ත ශූරතාව බස්‌නාහිර පළාත විසින් දිනාගත් අතර එම දෙවැනි හා තෙවැනි ස්‌ථාන පිළිවෙලින් මධ්‍යම පළාතට හා වයඹ පළාතට හිමි විය.

 

Leave A Reply

Your email address will not be published.