topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ණය බරින් තොර ශ්‍රි ලංකාවක් වෙනුවෙන් කැපවෙනවා – අගමැති.

Ranil_Wickramasinghe_PM

තරුණ තරුණියන් සඳහා හොඳ අනාගතයක් ලබා දීමේ අවශ්‍යතාව තමාට තිබෙන බවත් ඒ සඳහා රැකියා උත්පාදනය කිරීමත් ඔවුන්ට ණයක් නැති රටක් ලබාදීම සඳහා කැප වී සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

මොරවක, නිල්වලා රිවර් ග්‍රිස් හෝටලයේ පැවැති මාතර දිස්ත්‍රික්කයේ, දෙනියාය මැතිවරණ බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරී හමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අගමැතිවරයා
“මා දෙනියාය ප්‍රදේශයට පැමිණියේ ඔබගේ අදහස්වලට ඇහුම්කන් දීමටයි. ගම්මානවලට ගිය පසු ජනතාව කියන්නේ මොනවාදැයි ඔබගෙන් දැන ගැනීමටත් මට අවශ්‍ය වුණා. දැන් අප ආණ්ඩුව පිහිටුවා වසර දෙකක් ගත වී තිබෙනවා. ජනතාව හොඳ මෙන්ම අඩුපාඩු ගැනත් පවසනවා. අප විසින් ජනතාවට කර ඇති සේවය කුමක්ද, අපගේ අඩුපාඩු මොනවාද කියා ජනතාව කතා වෙනවා. මේ සෑම අදහසක්ම සිතට ගෙන ඊළඟ පියවර ලෙස ඉදිරියට ගොස් බලය තහවුරු කර ගැනීම අපේ අරමුණයි. අපේ ප්‍රධාන යුතුකම වන්නේ එයයි.
2014 වසරේ අපට ඡන්දය දිනන්නට නොහැකි යැයි කියූ, පක්‍ෂය වසා දමන්නැයි පැවසූ සමයේ අප ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. දැන් අපගේ ඊළග පියවර කුමක්ද? ඒ සඳහා අප කැප වී ක්‍රියා කළ යුතුයි. ඒ වගකීම ඉටු කරන්නට ඔබ සූදානම්දැයි මා ප්‍රශ්න කරනවා. අද මා දෙනියාය මැතිවරණ බල ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් ජනතාව හමුවුණා. වර්ෂාව වැඩි වීම නිසා සෑම තැනකටම යාමට නොහැකි වුවත් බොහෝ දෙනෙකු හමු වී ඔවුන්ගේ අදහස් දැන ගැනීමට හැකි වුණා.
ගාල්ල, මාතර, කලූතර, රත්නපුර යන දිස්ත්‍රික්කවල ගංවතුරෙන් සිදු වූ හානිය පිළිබඳව විමසා බැලීමේ සාකච්ඡාවකට ද ඊයේ දින මේ ප්‍රදේශයේ දී මා සහභාගි වුණා. එහිදී සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පුලූල් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා වුණා.
මේ ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පාසල්, මහා මාර්ග ආදියෙහි වැඩ කටයුතු අවසන් කර තිබුණත් පාලම් ඉදිකිරීමේ කටයුතු ඉතා උදාසීනව සිදුවන බව මට අවබෝධ වුණා. පාලම් ඉදිකිරීමේ කටයුතුත් ඉතා කඩිනමින් සිදු කරන ලෙස මා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. තාවකාලික පාලම් ඉදිකර හෝ කඩිනමින් ස්ථිර පාලම් ඉදිකිරීමේ වැඩ කටයුතු ආරම්භ කරන ලෙස මා දැනුම් දී තිබෙනවා.
නොවැම්බර් 30 වැනිදාට පෙර නිවාස හානි වීමේ වන්දි ලබාදෙන ලෙස අප අදාළ අංශවලට නියෝග කර තිබෙනවා. ඔවුන් ලබාගෙන තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් ඉක්මනින්ම වාර්තාවක් ලබාගත යුතුයි. ඉදිරියට අප වැඩ කටයුතු සාර්ථක අයුරින් කර ගෙන යන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතුයි.
ලෝකයෙන් කොන් කරනු ලැබූ, ආර්ථිකය කඩා වැටුණු රටක් අප විසින් බාර ගත්තා. මහින්ද රාජපක්‍ෂ එදා හදිසියේ මැතිවරණයක් පැවැත්වූයේ ඔහුට ආර්ථිකය හසුරුවා ගැනීමට නොහැකි වූ නිසයි. නැතිනම් ඔහු කෙලෙසවත් මැතිවරණයක් පවත්වන්නේ නැහැ. අපි එම මැතිවරණයට සාර්ථක අයුරින් මුහුණ දුන්නා. ආර්ථික ප්‍රශ්න නිසා වසර දෙකක්වත් ආණ්ඩුව ගෙන යාමට නොහැකි වේ යැයි ඇතමුන් සිතුවා. නමුත් ඒ වසර දෙක ඇතුළත ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති කර ගැනීමට අපට හැකියාව ලැබුණා. ආර්ථික ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කර වෙළෙඳ ආර්ථිකයක් ඇති කිරීමට අප ක්‍රියා කළා.
වර්තමානයේ පවතින ආර්ථික ක්‍රමය එදාට වඩා හොඳද නැද්ද යන වග ජනතාවට තීරණය කළ හැකියි. අප බලයට පත් වන විට රාජපක්‍ෂ පාලනය මේ රට විශාල ණය උගුලකට හසුකර තිබුණා. අපේ උත්සාහය වන්නේ මේ පරම්පරාව තුළදීම එම ණය ගෙවා අවසන් කිරීමයි. මෙම රාජපක්‍ෂ ණය ඊළඟ පරපුරට බාර දීමට අප අපේක්‍ෂා කරන්නේ නැහැ.
වර්තමානයේ දී සිංහල, දෙමළ, මුස්ලිම් යන සෑම ජන කොටසක්ම එකට එකතු වී සිටිනවා. ඒ දේශපාලන විසඳුමක් ලබා ගැනීම සඳහායි. පළමු වසර දෙක තුළ දී අප මූලික අඩිතාලම දමා තිබෙනවා. එම නිසා සෑම දෙයක්ම ඉටු කිරීමට හැකියාව නොහැකි වුණා. ආර්ථිකය ස්ථාවර කිරීම නිසා තවත් ප්‍රශ්න කිහිපයකට විසඳුම් ලබාදීම මදකට පමා වී තිබෙනවා. නමුත් අප ඉදිරියට යාම සදහා අඩිතාලම දමා තිබෙනවා. එම අඩිතාලම ශක්තිමත් නැතිනම් රැකියා බිහි කරන්නට හැකියාවක් නැහැ. ජනතාවගේ ආදායම වැඩි කරන්නට හැකියාවක් නැහැ.
වැඩිපුරම ණය ගෙවීමට සිදු වී ඇත්තේ 2018 සහ 2019 වසරවලදීයි. එම ණය බර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ජනතාවට ලබා දුන් ත්‍යාගයක් බව කිව යුතුයි. ඔහුට එම ණය ගෙවන්නට නොහැකි නිසා එම ණය බර ජනතාව පිට පටවා යන්න ගියා. අප මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුලූ අනෙකුත් දේශපාලන පක්‍ෂ සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවූයේ එම නිසයි. අපගේ මූලිකම කාරණය වන්නේ ඊළඟ වසර දෙක ඇතුළත මේ ණය බර සැහැල්ලූ කිරීමයි. එවිට සෙසු ප්‍රශ්න ලෙහෙසියෙන්ම කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඊළඟ වසර දෙක ඇතුළත මේ ණය බර ගෙවා දමා ඊට පසුව රට දියුණු කරමු. ඒ කටයුත්ත කරන අතරතුර කෙසේ හෝ ජීවන වියදම පාලනය කර ගත යුතුයි. එසේ නොකළහොත් ජනතාවට ජීවත් වීම අසීරු වෙනවා. සහල්, පොල් ආදියෙහි මිල මේ වන විට වැඩි වී තිබෙනවා. මෙම අඩු වැඩි වීම් විටින් විට සිදුවිය හැකියි. එම තත්ත්වය පාලනය කර ස්ථාවර භාවයක් ඇති කළ යුතුයි.
එසේ නම් අපේ පරමාර්ථය කුමක්ද? පළමු වැන්න මේ විශාල ණය බර ඉදිරි වසර දෙක ඇතුළත ගෙවා දැමීමයි. දෙවැන්න ජීවන වියදම පාලනය කිරීමයි. තුන් වැන්න රැකියා සහ ආදායම් මාර්ග බිහි කිරීමේ කටයුත්ත ආරම්භ කිරීමයි. හතර වැනි කාරණය නම් ස්ථිර දේශපාලන විසඳුමක් ලබා ගැනීමයි. ඊළඟ වසර තුනේ දී අප මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ මේ කරුණු සපුරා ගැනීම සඳහායි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත්, මමත් ඇතුලූ රජය ඒ සඳහා කැප වී සිටිනවා. ඒ වෙනුවෙන් අපට සැලසුමක් තිබෙනවා. එම සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අපට උපකාර කරන්න.
ණය ගෙවා දැමීම අපගේ ජීවන කාලය තුළදීම සිදු කරමු. මහින්ද රාජපක්‍ෂගේ ණය අප ගෙවන්නේ කුමකට දැයි සිතිය යුතු නැහැ. එම නිසා අපේ කාලයේදීම මේ ණය ගෙවා දමමු. එමෙන්ම අප ජීවන වියදම පාලනය කරන්නේ කෙසේද? ආණ්ඩුවේ ආදායම ණය ගෙවීම සඳහා යොදවනවා නම් රැකියා බිහි කිරීමට පෞද්ගලික අංශය දායක කර ගත යුතුයි. අප පෞද්ගලික ආයෝජන දිරිගන්වන්නට උත්සාහ කරන්නේ ඒ අරමුණ මූලික කර ගෙනයි.
විදේශ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම මෙන්ම ජාතික ආයෝජකයන්ට සුදුසු තැන ලබා දීමට අප කටයුතු කරනවා. එසේ නම් ණය ගෙවමු. – රැකියා බිහි කරමු. ඊළඟ වසර තුනේ මූලික අවධානය යොමු කරන්නේ මේ කරුණු ඉටු කර ගැනීම සඳහායි. නොයෙක් ආකාරයට රැකියා සහ ආදායම් මාර්ග ලබා දීමට අප කටයුතු කරනවා.
මෙම ප්‍රදේශයටත් දියුණු ආර්ථිකයක් ලබා දීම අපේ අරමුණයි. මහින්ද රාජපක්‍ෂ රජය මේ ප්‍රදේශයට ලෝකයේ ලොකුම පිහිනුම් තටාකය ලබා දුන්නා. ඒ පිහිණුම් තටාකය සඳහා ණය ගෙවීම අපට බාර කළා. ලෝකයේ ලොකුම පිහිනුම් තටාකය හම්බන්තොට ඉදිකර ඒ ණය අපට ගෙවන්නැයි පවසා ඔහු යන්න ගියා. දැන් සිදු වී ඇත්තේ කුමක්ද?
ශ්‍රී ලංකාව සහ චීනය එක්ව ඒ පිහිණුම් තටාකය වරායක් බවට පත් කිරීමේ කටයුතු සිදු කරමින් සිටිනවා. එම වරාය ඉදිකිරීම සඳහා වැය වූ ඩොලර් කෝටි 100 ක මුදල ශ්‍රී ලංකා රජයට ලැබෙනවා. ඒ අනුව ණය බේරා ගෙන රැකියා බිහි කිරීමේ වැඩ කටයුත්තටත් මුල පිරීමට හැකියාව ලැබුණා. ලබන වසරේ දී තවත් ඩොලර් කෝටි 60 ක් අලූත් උපකරණ ගෙන ඒම සඳහා චීනය විසින් වැය කරනවා. ඒ අනුව තෙල් පිරිපහදුවක් ඉදි කෙරෙනවා. කර්මාන්ත ශාලා ඉදිවෙනවා. ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ කලාපය ඇති කිරීම සඳහා තවත් සමාගමක් අක්කර 800 ක් ලබා ගෙන තිබෙනවා. තවත් එවැනි කාර්යය

Leave A Reply

Your email address will not be published.