topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අනාගත පරම්පරාවේ පරිකල්පන ශක්තිය ඉහළ නැංවීමේ අරමුණෙන් ‘ස්පාර්ක් 18’  අද සිට.

Spark_18

කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය  කරනු ලබන නව නිපැයුම් ප්‍රදර්ශනය ස්පාර්ක් 18’ අද (25) විදුහල් පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ. මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර්   28 වැනිදා දක්වා  පැවැත්වීමට නියමිතය.

ජනපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය අනුමැතිය යටතේ සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය අද  ආරම්භ කෙරුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙනි.

‘ස්පාර්ක් 18’ උදෑසන 9 සිට සවස 3.30 දක්වා මහජනතාව වෙනුවෙන් නොමිලේ විවෘතව තිබෙන බව සඳහන් වේ.

අනාගත පරම්පරාවේ පරිකල්පන ශක්තිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා නව නිෂ්පාදන 600 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබ ඇති බවත් නවතම පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති සමඟින් ත්‍රිවිධ හමුදාව ද ‘ස්පාර්ක් 18’ සමඟින් එක්ව සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.