topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‘ළඟම පාසල – හොඳම පාසල’ නව ජාතික පාසලට මුල්ගල.

ranil & akila

 

“ළඟ ම පාසල හොඳ ම පාසල” වැඩසටහන යටතේ කුරුණෑගල මගුරුඔයවත්තේ අභිනවයෙන් ඉදිකෙරෙන නව ජාතික පාසලට මුල්ගල තැබීමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමනගේ ප්‍රධානත්වයෙන්  පසුගියදාපැවැත්විණි.

නගරාසන්නයේ පිහිටා ඇති පහසුකම් සහිත  පාසල් අතළොස්සක් වෙත දරුවන් ඇතුළත් කරගැනීම වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ රට පුරා නොවිසඳී පවත්නා අර්බුදයට සාධාරණවූත්, ප්‍රායෝගික වූත් විසඳුමක් ලෙස, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ සංකල්පයක් අනුව,  ළඟ ම පාසල හොඳ ම පාසල වැඩසටහන හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව,  දිවයින පුරා පාසල් පහසුකම් සහිත පාසල් බවට පත්කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින අතර, මෙම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ ජනඝණත්වය වැඩි දිස්ත්‍රික්ක කේන්ද්‍රකරගනිමින්  පහසුකම් සපිරි ජාතික පාසල් අලුතින් ඉදිකිරීමට ද පියවර ගෙන තිබෙනවා. එමෙන් ම එය යහපාලන රජයේ මැතිවරණ පොරොන්දුවක් ද වනවා.

ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය වැඩි දිස්ත්‍රික්ක අතරට එක්ව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා වන සිසු ජනගහණය ද සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර එම ඉල්ලුම සපුරාලීමට පවත්නා පාසල් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම පාසල ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

කුරුණෑගල නගර සීමාවෙන් බැහැරව ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා වඩාත් සුදුසු ග්‍රාමීය පරිසරයක මෙම පාසල ඉදිකෙරෙන අතර, අංග සම්පූර්ණ පන්ති කාමර, සෞන්දර්ය ඒකක, භාෂාගාර, විද්‍යාගාර, පරිගණකාගාර, සුහුරු පන්තිකාමර(Smart Class Room) , ශ්‍රවණාගාර, ගෘහස්ථ ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, විදුහල්පති හා ගුරු නිවාස, ආපන ශාලා, ඇතුළු සියලු පහසුකම් මෙම ජාතික පාසලට ඇතුළත් වනවා.

කුරුණෑගල මගුරුඔය වත්තේ අක්කර 05ක භූමියක ඉදිකෙරෙන මෙම ජාතික පාසල සඳහා යෝජිත මුලු ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 1000ක් පමණ වන අතර, 2017-2020 කාල සීමාව තුළ වැඩ අවසන් කිරීමට නියමිතයි. 1 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන මිශ්‍ර පාසලක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ජාතික පාසල ප්‍රදේශවාසී දරුවන් දහස්ගණනකට ප්‍රතිලාභ ලබාගත හැකි, අනාගත වැඩ ලෝකයට ගැළපෙන ක්‍රියාශීලී මානව සම්පත් ගොඩනැගීම මෙම වැඩපිළිවෙළෙහි අපේක්ෂාවයි.

 

Leave A Reply

Your email address will not be published.