topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුවේ සයිටම් යෝජනාවට මේ අය කැමතියි.

SAITM

සයිටම්  ගැටලුවට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළි ගත හැකි යැයි රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු පවසති. මේ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලු සිසුන්ට තම අධ්‍යාපන සහ සායනික පුහුණු කටයුතු කර ගෙන යාමට සුභවාදී තත්ත්වයක් ගොඩ නැඟී ඇති බැවින් වහාම තම අධ්‍යයන කටයුතුවල නිරත වන ලෙස උපකුලපතිවරු සිසුන්ට අවධාරණය කර සිටිති.

සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වන අතර එහි මෙසේද සඳහන් කර ඇත.

සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ ජනාධිපති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ විසඳුම් සම්බන්ධයෙන්, 2017 ඔක්තෝබර් 29 වන දින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද නිවේදනය දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් වන අපි මෙම යෝජනා මාලාව සාධනීය හා සුභවාදී යෝජනා මාලාවක් ලෙස පිළිගත හැකි බව ප්‍රකාශ කරමු.

ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලු වෛද්‍ය සිසුන්ට සිය අධ්‍යාපන සහ සායනික පුහුණු කටයුතු කර ගෙන යාම සඳහා සුභවාදී තත්ත්වයක් ගොඩනැගී ඇති බැවින් වහාම සිය අධ්‍යයන කටයුතුවල නිරතවන ලෙස උපකුලපතිවරුන් වන අපි අවධාරණය කර සිටිමු.

පසුගිය මාස ගණනාවක් තුළ රජයේ වෛද්‍ය පීඨවල සියළුම අධ්‍යයන කටයුතුවලට සිසුන් සහභාගි නොවීම නිසා රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුවූ අයහපත් බලපෑම මෙන්ම වෛද්‍ය සිසුන්ගේ අනාගතය සම්බන්ධව ඇති වී තිබෙන අවිනිශ්චිතතාවයන් සම්බන්ධයෙන් දැඩිව සලකා බැලීමෙන් අනතුරුව මෙම ප්‍රකාශය නිකුත් කිරිමට උපකුලපතිවරුන්ගේ කමිටුව විසින් තීරණය කරන ලදී.

උපකුලපතිවරයාගේ නම/ විශ්වවිද්‍යාලය

01.මහාචාර්ය රංජිත් විජයවර්ධන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

02.මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක කොළඹ විශ්වවිද්‍යාලය

03.මහාචාර්ය උපුල් බී. දිසානායක පේරාදෙණිය විශ්වවිද්‍යාලය

04.මහාචාර්ය සම්පත් අමරතුංග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

05.මහාචාර්ය ඩී.එම්. සේමසිංහ කැලණිය විශ්වවිද්‍යාලය

06.මහාචාර්ය ආනන්ද ජයවර්ධන මොරටුව විශ්වවිද්‍යාලය

07.මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් යාපනය විශ්වවිද්‍යාලය

08.මහාචාර්ය එස්.ඒ. අරියදුරෙයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

09.මහාචාර්ය ගාමිණී සේනානායක ශ්‍රී ලංකා රුහුණු විශ්වවිද්‍යාලය

10.මහාචාර්ය ටී. ජයසිංහම් ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය

11. මහාචාර්ය එම්. සුනිල් ශාන්ත ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

12. මහාචාර්ය ඊ.එම්.පී. ඒකනායක ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

13. මහාචාර්ය එම්.එම්.එම්. නජීම් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය

14. ආචාර්ය ජේ.එල්. රත්නසේකර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

15. මහාචාර්ය සරත් චන්ද්‍රජීව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

Leave A Reply

Your email address will not be published.