topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සති දෙකකින් – විශේෂ මහාධිකරණ 03ක්.

court-hammer

දූෂණ, වංචා නඩු විභාග කිරීමට විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීම ඉදිරි සති දෙක තුළදී සිදුවනු ඇතැයි සඳහන් වේ.

අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල විසින්ද අදාළ කරුණ තහවුරු කර ඇති බවත්, ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවට නව රජයේ නීතිඥවරුන් 100 දෙනෙකු බඳවා ගැනීමට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බවත් සඳහන් වේ. පසුගිය නොවැම්බර් මාසයේදී මේ විශේෂ මහාධිකරණ පිහිටුවීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අතර ඉන්පසු එම අධිකරණ පිහිටුවීමට අදාළ කටයුතු සොයා බැලීමට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හට පවරණු ලැබිණ.

එමෙන්ම අධිකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (1) C අනුව මේ විශේෂ මහාධිකරණ ස්ථාපිත කිරීම සිදු වනු ඇති බවත්, ඊට අදාළව නීති කෙටුම්පත මේ සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත්ය. එමෙන්ම කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, ඉන්පසු අගවිනිසුරුවරයාගේ මූලිකත්වයෙන් විශේෂ මහාධිකරණ සඳහා විනිසුරුවන් පත්කරනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.