topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

භූමිතෙල් ධීවරයින්ට සැපයීම සීමා කර නැහැ… තෙල් සංස්ථාව අවධාරණය කරයි.

ceypetco

ලංකා භූමිතෙල් අවභාවිතය වළක්වාලමින් ලංකා ඛනිජ තෙල් නීතිගතසංස්ථාව නිකුත් කළ චක්‍රලේඛය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් අසත්‍යකරුණු ප්‍රකාශ කරමින් සිටී. පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරන්නේ ලංකා භූමිතෙල් ධීවර ප්‍රජාවටහෝ අඩු ආදායම්ලාභී පවුල් වෙත සැපයීම කිසිම අවස්ථාවක සීමා කරනොමැති බවයි.

ලංකා භූමිතෙල් පාඩු ලබමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලෙවිකරනුයේද ධීවර ප්‍රජාවට සහ අඩුආදායම් ලාභී පවුල්වලට සහන ලබා දීමේඅරමුණනි. එබැවින් ධීවර ප්‍රජාවට හෝ අඩු අදායම්ලාභී පවුල් වෙත ලංකාභූමිතෙල් ඉල්ලුමේ ප්‍රමාණයට සපයන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගතසංස්ථාව සියලුම පිරවුම්හල් වෙත තරයේ උපදෙස් දී තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය 18වැනිදා නිකුත් කළචක්‍රලේඛයෙන් අවධාරණය කර ඇත්තේ ලංකා භූමිතෙල්වලට ලබා දෙන සහනයට මුවාවී මහා පරිමාණයෙන් සිදුකෙරන ලංකා භූමිතෙල් අවභාවිතයවැළැක්වීම සඳහා වූ ක්‍රියාමාර්ග පමණි.

Leave A Reply

Your email address will not be published.