topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩල සේවකයෝ වෘත්තීය ක‍්‍රියාමාර්ග ගනී.

Water_Board

ජලසම්පාදන මණ්ඩලය වසර තුනෙන් තුනට වැටුප් වැඩිවන ආයතනයක් බවත්,  අවසන් වරට වැටුප් වැඩිවූයේ 2015 වසරේ දී බවත්,  ඒ අනුව 2108 ජනවාරි සිට නව වැටුප් වැඩිවීම ලැබිය යුතුව බවත් ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා සිටී.  එහෙත්   ඒ සම්බන්ධ කිසිදු ක‍්‍රියාමාර්ගයක් පාලකයින් විසින් මෙතෙක් ගෙන නැති හේතුවෙන් හා  ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ 2018ට නියමිත නව වැටුප් වැඩිවීම නොලැබීම නිසා  වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට යාමට ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කටයුතු සූදානම් කර ඇති බවත් වාර්ථා වේ. එමෙන්ම මෙම කරුණ පිළිබඳ ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ  වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්,

ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ 2018ට නියමිත නව වැටුප් වැඩිවීම නොලැබීම සම්බන්ධ වෘත්තීය ක‍්‍රියාමාර්ග

ජලසම්පාදන මණ්ඩලය වසර තුනෙන් තුනට වැටුප් වැඩිවන ආයතනයකි. අවසන් වරට වැටුප් වැඩිවූයේ 2015 වසරේ දීය. ඒ අනුව 2108 ජනවාරි සිට නව වැටුප් වැඩිවීම ලැබිය යුතුව තිබුණි. එහෙත් ඒ සම්බන්ධ කිසිදු ක‍්‍රියාමාර්ගයක් පාලකයින් විසින් මෙතෙක් ගෙන නැත.

2018 වසර එකවිට කඩා පාත්වූයේ නැත. නව වැටුප් වැඩිවීම නියමිත වේලාවට ලබාගැනීම වෙනුවෙන් වෘත්තීය සමිති ලෙස සාකච්ඡා ආරම්භ කළේ 2017 වසර මුල සිටමය. පසුගිය මාස 08ක පමණ කාලයක් සාකච්ඡා කළ අතර වැටුප් කමිටුවක් පත්කලද වැටුප් වැඩිවීම පිළිබඳව තීරණයක් මෙතෙක් ලබාදී නැත. පාලකයින්ගේ මෙම උදාසීන ක‍්‍රියාත්මකවීම හිතාමතාම වැටුප් වැඩිකිරීම ප‍්‍රමාද කිරීමක් බව පෙනේ. ඒ අනුව අප වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය වෘත්තීය ක‍්‍රියාමාර්වලට එළඹීමට තිරණය කළෙමු.

මෙහි මූලිකව ප‍්‍රාදේශීය උද්ඝෝෂණ වටයක් පැවැත්වීමටත් ඒ පිළිබඳව නිසි සවන්දීමක් නොමැති නම්  වැඩවර්ජනයක් දක්වා යාමටත් තීරණය කළෙමු. ඒ අනුව ජනවාරි 16 වන දින ප‍්‍රධාන කාර්යාලයේදී සහ ජනවාරි 19 මහනුවර ප‍්‍රාදේශිකයේදී ද උද්ඝෝෂණ පවත්වන ලදි. එහි ඉදිරි උද්ඝෝෂණ පහත පරිදි වේ.

  • ජන. 23 – දකුණු පළාත් ප‍්‍රාදේශිකයේ සියලූ සේවකයින් සහභාගි වන උද්ඝෝෂණය මාතර පඹුරන කාර්යාලය ඉදිරිපිට
  • ජන. 26 – උතුරුමැද පළාත් උද්ඝෝෂණය අනුරාධපුර ගොඩගේ මාවත කාර්යාලය ඉදිරිපිට
  • ජන. 30 – සබරගමු පළාත් උද්ඝෝෂණය රත්නපුර කාර්යාලය ඉදිරිපිට

ඉහත උද්ඝෝෂණවලින් අනතුරුවද නිසි සවන්දීමක් සිදු නොවන්නේ නම් පෙබරවාරි මස 2 වන දින බස්නාහිර උතුර, බස්නාහිර දකුණ හා බස්නාහිර මධ්‍යම යන මුළු බස්නාහිර පළාතටම අයත් සියලූ කාර්යාල සහ වැඩබිම්වල සේවකයන් සහභාගි වන පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පැවැත්වෙන පැය 04ක දැවැන්ත විරෝධතාවක් පැවැත්වෙනු ඇත. මෙහිදී මනු සටහන් ගැනීම, බිල්පත් නිකුත් කිරීම, බිල්පත් ගෙවීම් කටයුතු, බිඳවැටුම් අලූත්වැඩියාවන්, පාරිභෝගික පැමිණිලි සම්බන්ධ කටයුතු සහ වෙනත් නඩත්තු කටයුතු සිදු නොවේ.

පෙබරවාරි 07 වන දින මුළු දිවයින පුරාම සියලූ වැඩබිම් සහ කාර්යාලවල පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පැය 4ක විරෝධතාවක් පැවැත්වේ. මෙදිනද විරෝධතා කාලය තුල කාර්යාල කටයුතු මෙන්ම නඩත්තු කටයුතු ද සිදු නොවේ.

ඉහත සියලූ දිනවල බිඳවැටීම් අනුව ජල සැපයුමට බාධා සිදුවීමේ ඉඩ ඇති අතර පාලකයින් පිළිගත හැකි විසඳුමක්  ලබා නොදෙන්නේ නම් පෙබරවාරි 07 වන දිනෙන් පසු දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා යාමට නියමිතය.

වගකිවයුතු වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස පසුගිය මාස 6කට වැඩි කාලයක් ඉවසීමෙන් යුතුව සාකච්ඡා මාර්ගයෙන් වැටුප් ගැටළුව විසඳා ගැනීම සඳහා කටයුතු කළෙමු. එහෙත් වසර 03කට වරක් අනිවාර්යයෙන් සිදුකළයුතු මෙම වැටුප් වැඩිවීම නොසලකා නෑසූකන් ඇත්තවුන් සේ සිටි අකාර්යක්ෂම පරිපාලනය විසින්, අපගේ වෘත්තීය ක‍්‍රියාමාර්ග අනුව ජනතාව අපහසුතාවට පත්වන්නේ නම් එහි වගකීම අනිවාර්යයෙන් භාරගතයුතු බව සඳහන් කරමු.

මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය සඳහා අප ආයතනයේ ඉහල සිට පහලම සේවක කණ්ඩායම් නියෝජනය කරන සියලූම වෘත්තීය සමිති සහභාගි වන බවත් ඒ අනුව සියලූම සේවකයින් සහභාගි වන බවද වැඩිදුරටත් දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට,

ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය වෙනුවෙන්

කැඳවුම්කරු

උපාලි රත්නායක

Leave A Reply

Your email address will not be published.