topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආයතන බෙදා ගැනීමට නොහැකිව- යහපාලන එජාප, ශ්‍රීලනිප අවුලක්.

President _ Srisena_ News

සිදුවූ අමාත්‍ය මණ්ඩල  සංශෝදනය අනුව  අමාත්‍යංශ වලට අයත් වන්නේ කුමන රාජ්‍ය ආයතනදැයි  තවමත්  නිශ්චිතවම   ප්‍රකාශයට පත් කිරීමට යහපාලන ආණ්ඩුවට නොහැකි වී ඇත. අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවී දින ගනනාවක් ගෙවී ගියද තවමත්  අමාත්‍යංශවලට  අයිති  රාජ්‍ය අයිති මොනවාදැයි නම් නොකිරීම නිසා  අමාත්‍යවරුන් මෙන්ම ආයතන  ප්‍රධනින්ද  අසීරුතාවයට පත්ව ඇත.කෙසේ නමුදු  මෙම හේතුව හවුල්කාර ආණ්ඩුවේ  අභ්‍යන්තර  අර්බුදයක් දක්වාම වර්ධනයවී ඇති බව සදහන්ය,මෙසේ රාජ්‍ය ආයතන නම් නොකිරීමට තවමත් නොහැකි හේතුව ලෙස සදහන්ව ඇත්තේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී  අමත්‍යවරුන් පෙර   දරු  අමාත්‍යංශවලට අයත්  රාජ්‍ය ආයතන  ගනනාවක් එම අමාත්‍යවරුන් විසින් ඉල්ලා සිටීමය. විශේෂයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික  ලොතරැයි මණ්ඩලය, මහපොළ අරමුදල  වැනි මුදල්  අමාත්‍යංශය යටතේ පැවතිය යුතු ආයතන  විදේශ කටයුතු  අමාත්‍යංශය යටතට  ඉල්ලා සිට ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.