topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චන්දනට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ලැබුනු පිළිතුරු.

අද දින රකියා විරහිත උපාධිධාරී සංගමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත තම ඉල්ලීම් ඉදිරිපත් කරද්දී  උපාධිධාරී ජාතික මධ්යස්ථානයේ  නියෝජිතයින් හා රාජ්්‍ය පරිපාලන අමාත්යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි  අතර ද  සාකච්ඡාවක් පැවති අතර එහි තීරණ පහත පරිදි වේ.
01) 2020.08.18 නව නාම ලේකනය නිකුත් කිරීමත් සමඟ අභ්යාසලාභී පත්වීම් ලිපි හිමිව තිබී පසුව නම් ඉවත්            වූ සියලු දෙනා හැකි ඉක්මනින් 2020.08.21 රාජ්ය පරිපාලන අමාත්යාංශ චක්රලේඛය අනුව අභියාචනා                    ප්රාදේශීය ලේකම්වරුන්ට භාර දීම.
(i) නම් ඉවත් වූ ඌන සේවා උපාධිධාරීන් දැනට දරණ රාජ්ය සේවයේ තනතුරෙන් ඉවත් නොවී අභියාචනා                      භාරදීම.
02) සැප්: 02 ආරම්භ කිරීමට නියමිත අභ්යාසලාභී පුහුණුව සැප්.02 ආරම්භ කළ හැකි බවත් දැනට ඊට අදාළ              පත්වීම් ලිපි අත්සන් කර දිස්ත්රික් ලේකම්වරුන් මගින් ප්රාදේශීය ලේකම්වරු වෙත පත්වීම් ලිපි යොමු කර          තිබීම.
03) ජනාධිපති ලේකම් කාර්යාලයේ අදාළ නිලධාරීන් වරින් වර විවිධ පිරිස්වලට ලබා දෙන එකඟතා සංවර්ධන            නිලධාරී සේවා ව්යවස්ථාවේ බඳවාගැනීම් පටිපාටි හා අයදුම්පත් කැඳවීමේ පුවත්පත් දැන්වීමට අදාළ                          කොන්දේසි අතර ව්යාකූලතාවයන් හා පරස්පරතාවයන් පවතින බව සාකච්ඡාවේදී බලධාරීන් පිළිගත්                   අතර උපාධිධාරීන් 60 000 රැකියා ලබාදී අවසන් වනවිට සියලූම රැකියාවිරහිත උපාධිධාරීන්ගේ ගැටළු                     උපරිමයකට විසඳා ගැනීම සඳහා රාජ්ය පරිපාලන අමාත්යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය අදාළ                     බලධාරීන් හා උපාධිධාරී සංගම් ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්වීමට යෝජනා වීම.
04) පත්වීම් බලධරයා හා අභියාචනා නිලධාරී ලෙස කටයුතු කරන රාජ්ය පරිපාලන ලේකම්තුමා වෙත අප                    මධ්යස්ථානය වෙත භාරදුන් අභියාචනා සහිත ලිපි ගොණුවක් අද දින භාරදීම.

Leave A Reply

Your email address will not be published.