topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් පාළන ඡන්දයට පෙර පළාත්සභා ඡන්දය?

Deshapriya _Election Commission chairman_

“උතුරු මැද,සබරගමුව,නැගෙනහිර පළාත් සභාවන්හි නිළ කාළය ලබන සැප්තැම්බර් වලින් අවසන් වෙනවා.ඒ නිසා ඒ මැතිවරණයට අප සූදානම් විය යුතුය.පළාත් පාළන මැතිවරණයට අදාළ සීමා නිර්ණය ගැසට් කර සභික සංඛ්‍යාව සංස්ථාපනය පිළිබද ගැසට් පත්‍රයද නිකුත් වී තිබෙනවා යයි”  මැතිවර්ණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියි. ඔහු මෙසේ කියා සිටියේ  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍යවේදීන්ගේ හමුවකදීය. මැතිවරණ ලේකම් කාර්යාලය හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධානය කර තිබිණි. එම හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වු  මහින්ද දේශප්‍රිය

”දහ නව වන සංශෝධනය අනූව ද්විත්ව පුරවැසියකුට ඡන්ද බලය හිමි වුවත් මැතිවරණයකට තරග කළ නොහැකියි.සමහරුන් අහනවා එය තේරිම් භාර නිළධාරියකුට ප්‍රතික්ෂේප කළ නොහැකිද කියලා.

මැතිවරණ පණතේ එලෙස ප්‍රතික්ෂේප කළ හැකි කරුණු හයක් පැහැදිළිව සදහන් කර තිබෙනවා.මේවා බැලූ බැල්මට විද්‍යාමානවිය යුතු කරුණුය.

නමුත් ද්විත්ව පුරවැසි භාවය පිළිබදව එලෙස සදහනක් නැහැ මේ සදහා අධිකරණයකට යා යුතුයයි”  කියා සිටියේ ය.

Leave A Reply

Your email address will not be published.