topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වසර 15ක් වැටුප් රහිතව රැකියා කළ කතකට ,වැටුප වූ රු. ලක්‍ෂ 49ක් ලබා දෙයි,

Ministre_thalatha_athukorala

වසර 15ක් වැටුප් රහිතව රැකියා කළ කතකට විදේශ රැකියා ඇමතිනියගේ මැදිහත්වීමෙන් මෙතෙක් ඉතිහාසයේ ලබාදුන් ඉහළම හිග වැටුප වූ රු. ලක්‍ෂ 49ක් ලබා දීම සිදුකර ඇත.
1986.11.11 දින උපත ලැබූ මඩකලපුව, එරාවූර්හි පදිංචි ඥානප‍්‍රකාශම් නිශාන්තිනි, ව්‍යාජ තොරතුරු සපයමින් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව, වසර අවුරුදු 14දී, එනම් 2000 වසරේදී ගෘහ සේවිකාවක් වශයෙන් සෞදි අරාබියේ රැකියාවට ගොස් තිබේ. ඇය වසර 15ක්ම එකම නිවසක සේවය කර ඇති අතර ඇයට එම වසර 15ටම වැටුප් ලබා දී නොමැත.
ඇය 2015 වර්ෂයේදී සෞදි තානාපති කාර්යාලයේ කාන්තා සුභසාධන මධ්‍යස්ථානයට ගොස් ඇති අතර, මේ පිළිබඳව තොරතුරු දැනගත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ  සෞදි තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක ඉන්දික තිලකරත්න ට ලබාදුන් උපදෙස් මත කි‍්‍රයාත්මක වී සෞදියේ කම්කරු අමාත්‍යංශයට මේ පිලිබඳව පැමිණිලි කරන ලදී. ඒ අනුව ඇයට හිමි හිග වැටුප ලෙස සෞදි රියාල් 123400 ක් (රුපියල් 4,936,000) ක් ලබාදීමට එරට කම්කරු අමාත්‍යංශය කටයුතු කොට තිබේ. මෙම මුදල ඉතිහාසයේ ගෘහ සේවිකාවකට ලබාදුන් ඉහළම හිග වැටුප් ප‍්‍රමාණය වන අතර, ඇය සේවය කළ නිවසේ හිමිකරුට එරෙහිව එරට රජය විසින් මේ වන විට නීතිමය කි‍්‍රයාමාර්ග ගෙන තිබේ.
මේ වන විට ඥානප‍්‍රකාශම් නිශාන්තිනි සෞදි තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටින අතර, අමාත්‍යතවරියගේගේ උපදෙස් පරිදි ඇයව හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කෙරෙමින් පවතී.
මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ  සඳහන් කළේ, මෙම කාන්තාවට හිග වැටුප් ලබාදීමට කටයුතු කරන ලද තානාපති කාර්යාලයේ නිළධාරීන්ට ස්තූතිය පළකරන බවත්, ලාංකික ශ‍්‍රමිකයින්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉදිරියටත් හැකි උපරිමයෙන් කි‍්‍රයාකරන ලෙසට එම නිළධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
මේ වන විට එම කාන්තාවගේ මව හා බාල සොයුරා මඩකලපුව, එරාවූර් ප‍්‍රදේශයේ ජීවත් වන අතර, ඇයගේ පියා මියගොසිනි.
ඇයගේ හිග වැටුප් ලබාදීමට කි‍්‍රයාකළ සෞදි තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක ඉන්දික තිලකරත්න  හා භාෂා පරිවර්තක ඉෂාම් අලි යන අයද මේ කටයුත්ත  වෙනුවෙන් උපරිම වෙහෙසක් ගෙන කටයුතු කර ඇති බව  සදහන්ය.

19096084_1869881643334749_1021339016_o

Leave A Reply

Your email address will not be published.