topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සිරකරුවන් වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය තීන්දුවක්.

Prison News_ Sri Lanka

සුළු වරදවල් සඳහා වැරදිකරුවන් වී නියම වූ දඩමුදල් ගෙවා ගත නොහැකිවීම නිසා බන්ධනාගාරගතවන රැඳවියන් වෙනුවෙන් ඉදිරියේදී ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹීම පිළිබඳ අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා පවත්වන බව ජනාධිපතිවරයා පවසයි.
2015 වසරේ දී බන්ධනාගාරගතවූ රැඳවියන්ගෙන් 43.7% ක් ම බන්ධනාගාරගත වී ඇත්තේ නියම වූ දඩ මුදල ගෙවා ගත නොහැකි වීම නිසා බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මහත් ඛේදවාචකයක් බවත් පවතින නීති රීති සහ ප‍්‍රතිපත්ති මෙන්ම විවිධ සමාජ සංවිධාන හරහා ඒ සඳහා කඩිනම් විසඳුමක් අත්‍යාවශ්‍ය බවත් සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිඳුරටත් ප‍්‍රකාශ කළේ සිරකරුවන් නොමැති සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා කැපවිය යුතු බවයි.
බන්ධනාගාරගතවූවන් පිළිබඳව මානුෂිකව බලමින් ඔවුන් එම තත්ත්වයට පත්වීමට හේතුවූ සමාජ තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීමක් බවත්
බන්ධනාගාරගතවූවන් සහ බන්ධනාගාරවල පහසුකම් සම්බන්ධයෙන් දැනට පවතින ක‍්‍රමවේදයන් ඉක්මවා වඩාත් මානූෂිය වූ වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරය ඒ පිළිබඳ ඉදිරියේදී රජයේ අවධානය යොමු කරමින් කටයුතු කරන බවද කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.