topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගංවතුර ආපදාවෙන් හානිවු කුඩා තේවතු හිමියන්ට ඇමති නවීන්ගෙන් සහන.

Minister of Plantation Industries_navin Disanayaka

පසුගිය දා  ඇති වු ගංවතුර තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 4 ක කුඩා තේ වතු හිමියන් විශාල සංඛ්‍යාවකගේ  තේ ඉඩම් පුර්ණ වශයෙන් හා අර්ධ වශයෙන් හානියට පත් වු අතර මේ තත්ත්වය නිසා කුඩා තේ වතු හිමියන්ගේ ජීවන තත්ත්වයට විශාල බලපෑමක් ඇති විය.මේ නිසාවෙන් ඔවුන්ට සහන සැලසීමට අවශ්‍ය පියවර ගැනීම සහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ නව ලේකම් ජේ.ඒ රංජිත්  ඇතුළු අමාත්‍යාංශයේ නිළධාරින් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර ,  සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේසංගමයේසභාපති නෙවිල් රත්නායක  යනඅය සම  සාකච්ඡාවක්   බත්තරමුල්ල,සෙත්සිරිපාය (11වන අදියර),11 වන මහලේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි.

මෙහිදි සාකච්ඡා කළ කරුණු වලදී අමාත්‍යවරයා විසින් තේ ඉඩම් පුර්ණ වශයෙන් හා අර්ධ වශයෙන් හානියට පත් වු කුඩා තේ වතු හිමියන්ට  අවශ්‍ය වියදම් ලබා දීමට අදාළ නිළධාරින් හට උපදෙස් ලබා දෙන ලදී.

ඒ අනුව හානි වු තේ පඳුරු වෙනුවෙන් අළුත් තේ පැළ නොමිලේ ලබා දීමටත් අඩු පොළි අනුපාතයක් යටතේ රුපියල් 150,000 දක්වා වු ක්ෂණික ණය මුදලක් ලබා දීමට පියවර ගන්නා ලෙස ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.