topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනී..

Cricket-image in srilanka

සිම්බාබ්වේ, ශ්‍රී ලංකා සංචාරය තුන්වැනි ක්‍රිකට් තරඟය කඩුලු 8 විශිෂ්ඨ ජයක් ලෙස අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූහ. අනුව තරඟ 5 කින් යුත් තරඟ මාලාව 2 – 1 ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරාගත් ශ්‍රී ලංකා නායකයාට තම තීරණය පිළිබඳ දෙවරක් සිතා බැලීමට සිදුවන ප්‍රහාරයක් සිම්බාබ්වේ කණ්ඩායමෙන් දියත් වූ අතර පන්දුවාර 26 අවසන් වන විට ඔවුන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 166ක් ලබා ඉතා ප්‍රභල තත්වයක පසු වූහ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණනකට නොගෙන සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු හැමිල්ටන් මැඩකට්සා සිය ශතකය සම්පූර්ණ කළේ පන්දු 83 පමණක් වැය කරමිනි. එම ඉනිම 4 පහර 14 කින් සහ එක් 6 පහරකින් වර්ණවත් විය. ඔහුගෙන් ලද ජවයෙන් සිම්බාබ්වේ ලකුණු පුවරුව ලකුණු 310 දක්වා පත්වුණ අතර ඒ සඳහා ඔවුන් කඩුලු 8 ක්ද අහිමි කරගත්තේය.

පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායම කලකින් දුටු ඇති අලංකාර ආරම්භයක් ලබාගත් අතර ලකුණු 229 ක වටිනාකමක් එයට හිමි විය. අනුව ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඔවුන්ගේ මංගල ශතකය ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජය මාවතේ දොරටුව අභියසටම ගෙනෙන ලදී.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 102 ක් ලබා සිටියදී වොලර්ගේ පන්දුවකට ස්වීප් පහරක් එල්ලකළ අතර විලියම්ස් අත උඩපන්දුවක් ලෙස එය ඇඳි ගිය නිසා අගනා සම්බන්ධතාවය ලකුණු 229 කින් අවසන් කරමින් පළමු කඩුල්ල බිඳී ගියේය.

මහේෂ් ගුණතිලකට ඊළඟ පන්දුවාරයේදීම සිය කඩුල්ල අහිමි වූයේ විලියම්ස් ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනි. දික්වැල්ලගේ ලකුණු 102 පන්දු 116 ක් වැය කලද එය හතරේ පහර 14 කින් වර්ණවත් විය. ගුණතිලකගේ ලකුණු 116 සඳහා පන්දු 111 පමණක් වැයකළ අතර හතරේ පහර 15 කින් සහ එක් 6 පහරකින් ඔහු ඉනිම හැඩ කළේය.

ඔවුන් දෙදෙනාගේ අඩුව පිරවූ උපුල් තරංග හා කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවන් පවත්වාගෙන රිද්මය එලෙසම ඉදිරියට ගෙන යමින් පන්දු වාර 47 පන්දු 2 කදී ජයග්‍රාහී ලකුණ සම්පොර්ර්ණ වන තෙක් පිටියේ රැඳී සිටි අතර එහිදී තරංග නොදැවී ලකුණු 44 ක් ලබාගත්තේ 4 පහර 3 ක් හා 6 පහර 2 ක්ද එල්ල කරමිනි. මෙන්ඩිස් හතරේ පහර 2ක් සමඟ ලකුණු 28 ක් ලබා නොදැවී අනෙක් අන්තය රැකගත්තේය.

සාරාංශය – සිම්බාබ්වේ 310/8 (50)  ,  ශ්‍රී ලංකාව 312/2 (47.2)

සුමින්ද චම්පික.

Leave A Reply

Your email address will not be published.