topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්ද බොරු කියයි.

Former President_Mahinda _Rajapakshe_News

බලහත්කාරයෙන් අතුරුදන්කිරීම්වලින් සියළු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත් කෙටුම්පත හරහා පසුගිය යුද්ධයට සහභාගිවුණු හමුදා සෙබළුන් වරදකරුවන් බවට පත්කළ හැකියැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කළත් එම පනත අතීතයට බලපාන පරිදි පැනවෙන පනතක් නොවන බව වාර්ථා වේ.

පනත් කෙටුම්පතේ පළමුවන වගන්තියට අනුව, එම පනත බාලාත්මක වන්නේ පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුව කථානායකවරයාගේ අත්සන එයට තැබූ දිනයේ සිට ඉදිරි කාලයටය. අනුව මෙය අතීතයට බලපාන නීතියක් නොවේ. පනතට අනුව, රට තුළ අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලය සම්පූර්ණයෙන්ම තිබෙන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණයටය. අනුව ශ්‍රී ලංකාවේ කළ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවෙකු විදේශ රටකට භාරදීමක් කළ නොහැකිය.

ඊට අමතරව, පිටරටකදී එවැනි වරදක් කළ පුද්ගලයෙකු ලංකාවේ සිටියි නම්, ඔහු එරටින් ඉල්ලා සිටි විට ඔහු එම රටට භාරදිය හැකිය. එහෙත් එය සිදුවන්නේ මෙම පනත අනුව නොව, දැනටත් ශ්‍රී ලංකාවේ නීති හැටියට බලාත්මක වන උදර්පණ පනතේ හා සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනතේ විධිවිධාන අනුවය.

Leave A Reply

Your email address will not be published.