topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනතා විමුක්ති පෙරමුණේන් නිවේදනයක් .

jvp
බංග්ලාදේශයේ ධකා අගනුවරට සිදු කරන ලද  ප‍්‍රහාර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය හෙළා දැක එහි දේශපාලන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. එමිදී කළාපීය ගැටළු පිළිබදව අවධානය යොමු කර තිබිණි.
”බංග්ලාදේශයේ ධකා අගනුවරට ආසන්න දින කිහිපයක දී සිදු කරන ලද ත‍්‍රස්තවාදී ප‍්‍රහාර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය ලෙස අපි දැඩිව හෙළා දකිමු. තිස් අවුරුදු යුද්ධයක දුක් වේදනා හා බලපෑම් පිළිබඳ අත්දැකීම් ඇති අපි මෙවන් අවස්ථාවක දී ජනතාව තුළ ඇති වන පීඩනය හා කණගාටුදායක තත්වය පිළිබඳව මනා අවබෝධයක සිටිමු. එසේම එම බියගුළු ප‍්‍රහාර නිසා ජීවිතක්‍ෂයට පත් වූ බංග්ලාදේශයේ හා විදේශ රටවල පුරවැසියන්ගේ පවුල්වලට කණගාටුව ප‍්‍රකාශ කිරීමටද මෙය අවස්ථාව කර ගනිමු. එමෙන් ම මෙම ප‍්‍රහාර නිසා තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරමු.
මේ වනවිට දකුණු ආසියානු කලාපය තුළම ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය පූර්ණ වශයෙන්ද බංග්ලාදේශය හා ඉන්දියාව අර්ධ වශයෙන්ද මෙම අන්තවාදී සංවිධානවල ප‍්‍රහාරයට ගොදුරු වී තිබේ. එයින් ප‍්‍රකට වනුයේ මැදපෙරදිගින් ඇරඹුණු මෙම ප‍්‍රහාර ඇමරිකාවට, යුරෝපයට මෙන්ම දකුණු ආසියාවටද පැතිරෙමින් ඇති බවයි. දශක තුනක් තුළ දී ජයග‍්‍රාහී නිදහස් අරගල දෙකකට දායකත්වය දුන් බංග්ලාදේශ ජනතාව මෙම ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට නොබියව මුහුණ දී එයින් තම රට නිදහස් කර ගැනීමට සමත් වෙතැයි අපි විශ්වාස කරමු.
එසේ ම දකුණු ආසියාව සහ ආසියානු කලාපය තම යුද හා ආර්ථික උපායමාර්ගයේ ඊ ළඟ ගොදුර බවට පත් කර ගැනීමට අධිරාජ්‍යවාදීන් විසින් දරන උත්සාහයන් ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි දැඩිව හෙළා දකිමු.
විශේෂයෙන් ම චීනය ඉලක්ක කරගෙන සිදු කරන ප‍්‍රකෝප කිරීම් මෙහි ලා විශේෂයෙන් සඳහන් කරමු. දකුණු චීන මුහුදේ දූපත් කිහිපයක අයිතිය පිළිබඳව ඇති වී තිබෙන ගැටලූවේදී ඒවාට අයිතිවාසිකම් කියන රටවල් අතර සාකච්ඡුාවකින් එම ප‍්‍රශ්නය විසදා ගත යුතු යැයි විශ්වාස කරන අපි, එම ගැටලූව දඩමීමා කරගෙන එක්සත් ජනපදය විසින් කලාපයට කරනු ලබන ඇඟිලි ගැසීම් හා ප‍්‍රකෝප කිරීම් හෙළා දකිමු. තම පැවැත්ම වෙනුවෙන් ලොව පුරාම යුද්ධ අවුළුවන අධිරාජ්‍යවාදය එහිම ප‍්‍රතිඵලයක් ලෙස ඇති වූ ත‍්‍රස්ත ප‍්‍රහාර ගැනත් ඒ ආශ්‍රිත ප‍්‍රශ්න ගැනත් සාකච්ඡා කිරීමට තමන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දිගින් දිගටම එවීම හාස්‍යජනක බව දකින අපි එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල යුදවාදී, ආක‍්‍රමණකාරී භූමිකාව ලොව පුරා ජනතාවගේ පිළිකුලට ලක්වී ඇති බවත් මෙහිලා සඳහන් කරමු.
ත‍්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන් සහ අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලින් පීඩාවට ලක් වී සිටින ලෝකවාසී සියලූ ජනතාවට අධිරාජ්‍යවාදය බැඳ දමන දම්වැලක පුරුක් බවට පත්වන මෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.”

Leave A Reply

Your email address will not be published.