topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අද වේගයෙන් සුළං හමයි.

Weather_News_ In Sri Lanka

දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරුමැද,ඌව සහනැගෙනහිරපළාත්වලසහමාතලේ සහහම්බන්තොටදිස්ත්‍රික්කවල)විටින්විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවත්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත්

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්          කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව ඉල්ලා සිටිනු  ලැබේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.  

පුත්තලම සිට මන්නාරම දක්වා සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

මන්නාරම සිට කන්කසන්තුරය දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60 -70 දක්වා වැඩි විය හැකි බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව  පවසයි.

Leave A Reply

Your email address will not be published.