topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහ ඇමති ”වැදි බණ කියනවා.’’ යහපාලන මහ ඇමතිට,යහපාලන මන්ත‍්‍රී කියයි.(විඩියෝව)

‘‘කුණු ප‍්‍රශ්නය විසඳන්න උදව් කරන්නේ නැතිව ඉසුර දේවපි‍්‍රය වැදි බණ කියනවා.’’ඉසුර බස්නාහිර මිසක් යාපනේ මහඇමති නෙමෙයි. යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන්

 කියා සිටියි.ඔහු මේ බව සඳහන් කළේ කොළඹ නව නගර ශාලාවේ පැවැති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා, ‘මම දැක්කා ඊයේ පෙරේදා පිළියන්දලට කුණු ගෙනාවොත් පාරේ නිදිය ගන්නවයි කියලා. මම හිතුවා විග්නේශ්වරන් ඇමතිතුමාද කිව්වේ කියලා. බලනකොට අපේ මහඇමති ඉසුර දේවපි‍්‍රය මැතිතුමා තමයි කියලා තියෙන්නේ. අපට එතුමාගෙන් අහන්න වෙනවා එතුමා කොයි පලාතේ මහ ඇමතිවරයාද කියලා. එතුමාගේ මහඇමති සීමාවේ කොළඹ නගරය නැද්ද කියලා එතුමාගෙන් අහන්න  ඕනේ. මේ අපිත් එක්ක ගිය සුමානෙත් කොළඹ නගර සභාවේ ප‍්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා කුණු ප‍්‍රශ්නේ විසඳන්න උදව් කරනවයි කියලා ගිහින්, ඊයේ පෙරේදා මාධ්‍යවලට ගිහිල්ලා කියනවා පාරේ නිදියගන්නවයි කියලා.

මම හිතනවා මේක කිසි තේරුමක් නැති කතාවක්. එහෙම මේ ප‍්‍රශ්නවලට විසඳුම් සොයන්න බැහැ. ඒ නිසා අපි මේ යහපාලන ආණ්ඩුව හැටියට සියළුදෙනාම එකතු වෙලා මේ ගැටළුව විසඳන්න උත්සාහ කරන්න  ඕනේ. එතකොට මේ වෙලාවේ මේක කඩාකප්පල් කරන්න, කකුලෙන් අදින්න වැඩකරනවානම් මම හිතන්නේ මේක මේ දේශපාලන වාසි ලබාගන්න හදනවා නම් මේක තවත් අවුල් වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා අපි මහ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ ප‍්‍රකාශ නොකර අද මේ අපිට සන්තෝෂවෙන්න පුළුවන් ප‍්‍රමාණයකට මේ ගැටළුව විසඳලා තිබෙනවා. ඒ නිසා එයත් සමග එකතුවෙලා මේක තවත් සාර්ථක කර ගන්න ඉස්සරට යන්නේ නැතිව එක එක තැන්වලට ගිහිල්ලා ප‍්‍රවෘත්ති සාකච්ඡා නිකුත් කරලා නිකන් බොරු කාඞ්බෝඞ් වීරයෝ වෙන්න හදලා නම් ඒ වැඬේ කරන්න බැහැ.

අපි කියනවා මහ ඇමතිතුමාට මෙවැනි ප‍්‍රකාශ කරන්න එපා. ඔබතුමාටත් වගකීමක් තිබෙනවා පළාත් සභාවේ මහ ඇමතිවරයා හැටියට පළාත් පාලන ආයතන තිබෙන්නේ ඔබතුමාගේ යටතේ  යයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.