topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හොරු නොමැති, පිරිසිදු ආණ්ඩුවක්, ඉක්මනින් හදනවා – මෛත්‍රී කියයි

The President and_ Prime Minister_political_ News

දූෂණ වංචා නොමැති ආණ්ඩුවක් වෙනුවෙන් සිදුකළ යුතු සංශෝධන ඉදිරියේ තමා පසුවට නොවන බවත්, එම තීන්දු ඉතා ඉක්මනින්ම ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළකර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විධායක සභාව හා සමස්ථ ලංකා කාරක සභාව කොළඹ පැවති අවස්ථාවේදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

හොරුන් සමඟ ආණ්ඩු ගෙන යෑමට තමන් සූදානම් නොමැති බවත්, හොරු නොමැති පිරිසිදු ආණ්ඩුවක් ඉතා ඉක්මනින් නිර්මාණය කරන බවත් පැවසූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දහවල් කාලයේ හොරෙන් හමුවන අමාත්‍යවරුන් පිළිබඳව තමා දන්නාබවත් දහවල් කාලේ මහින්ද සමග සිටින ඒකාබද්ධයේ අය රාත්‍රී කාලයේ පැමිණ තමා හමුවන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.