topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නොමිලේ ප්‍රතිකාර සේවා ඇරඹෙයි. ගත වූ පැය 06 තුල රෝගීන් 100 ක්.

Neville Fernando hospital begins 

 වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු විසින් රජයට පරිත්‍යාග කරන ලද මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද (01) දින සිට සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රීයාත්මක ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාරක සේවා ආරම්භ කරන ලදි. අද දහවල් 12 වන විට රෝගීන් 100 ක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගත් බව එහි සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් ප්‍රකාශ කරයි. අද දින සිට ජනතාවට නොමිලේ ප්‍රතිකාර සේවා මෙම රෝහලෙන් ලබාගත හැකිය. තව ද සියලුම රෝගීන්ට අවශ්‍ය ඖෂධ ද නොමිලේ ලබාදෙයි.

 ඇදන් 600 කින් යුත් මෙම රෝහලේ මේ වනවිටත් රෝගීන් විශාල පිරිසක් ප්‍රතිකාර ලබයි. රෝහලේ අවශ්‍යතා සදහා රුපියල් කෝටි 20 ක මුදලක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. විශේෂඥ වෛද්‍යවරුන්වෛද්‍යවරුන් රැසක් මෙම රෝහලේ සේවය කරති. මානව සම්පත් ගැටළු වලට කඩිනමින් ව්සදුම් ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මෙම රෝහල ඉදිරියේ දී නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල ලෙස තවදුරටත් සංවර්ධනය කිරීමට නියමිතය. 

 මේ අතර මෙම රෝහලේ පළමු රෝගියා ඇතුලත් කර ගැනීම අද පෙරවරුවේ සිදු කරන ලද්දේ රෝහල් සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් විසිනි. 

Leave A Reply

Your email address will not be published.