topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අධිකරණ ඇමතිත් ඉල්ලා අස්වෙයිද?

Minister of Justice Wijedasa Rajapaksa

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිසක් සැරසෙන බව වාර්ථා වේ.

මේ සඳහා  එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී ඒ පිළිබඳව දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් කියා සිටියි.

පසුගිය කාලයේ දුෂණ හා වංචා පිළිබඳව ක්‍රියාත්මකවන පරීක්ෂණවලට අදාළ නඩු විභාග කඩිනම්වීම වැළැක්වීමට කටයුතු කිරීම හා කැබිනට් සාමුහිකත්වය කඩ කර කටයුතු කිරීම වැනි හේතු නිසා මෙසේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

මේ අතර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් සාමුහිකත්වය කඩකර කටයුතු කිරීම ගැන රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගේ දැඩි විවේචනයට ලක්ව තිබුණි.

හම්බන්තොට වරාය චීනයට බදු දීම දැඩි ලෙස විවේචනය කරමින් “හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නැහැ” යනුවෙන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පුවත්පතකට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න එසේ සදහන් කර ඇත.

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ යටතේ තිබෙන නීතිපති දෙපාර්තමේන්තුවද අමාත්‍ය රාජිත සේනරතානගේ දැඩි විවේචනයකට ලක්වූයේ පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ වංචා හා දුෂණ පිළිබඳව නඩු සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන්නේ ඇල්මැරුණු ස්වරුපයක් බව පෙන්වාදෙමිනි.

අමාත්‍යවරයා පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුනේ පසුගිය කාලයේ සිදුවූ වංචා හා දුෂණ පිළිබඳ නඩු කල් යාමට අධිකරණ ඇමතිවරයා වගකිව යුතු බවය.

 

Leave A Reply

Your email address will not be published.