topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොල් ක්ෂේත්‍රය යම් කිසි අමාරු තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා.

Minister of Plantation Industries Navin Dissanayak

 පොල් ක්ෂේත්‍රය යම් කිසි අමාරු තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා යයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුයේ පසුගිය දිනක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවති CRT TRADE FAIR 2017 ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ රැස්ව සිටි පිරිස අමතමිනි.

පොල් ක්ෂේත්‍රය යම් කිසි අමාරු තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විදිහට මට තියෙන අමාරුම කාර්ය තමයි මේ ක්ෂේත්‍ර වල සිටින අයව සමාන මට්ටමකින් තියාගන්න එක. මේ සියළු දෙනාගේම අදහස් උදහස් විමසලා ඔවුන් එක තැනකට ගේන එක තමයි මාගේ කාර්යභාරය වන්නේ.පොල් ක්ෂේත්‍රය ගත්තොත් වගාකරුවන් කියන්නේ විදේශයෙන් පොල් ගේන්න අවශ්‍ය නැහැ කියලා,නමුත් පොල් වල තියෙන දැඩි  හිය නිසා  දිසිදි පොල් නිෂ්පාදකයන්ට දැඩි ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතිං අපි උත්සහා කරනවා ඒකට විසුමක් දෙන්න. අපේ කෘෂි පනත් වෙනස් කරන්න අවශ්‍යයයි.

අපි දූපතක් වුනත් අපි දූපතක් නෙමෙයි. අපි ජාත්‍යන්තර තලයේ වෙළදාම් කරන රටක්. අපි තේ නිෂ්පාදනයේ 03 වෙනි ස්ථානයේ සිටියේ. නමුත් දැන් අපි 04 වෙනි තැනට ඇවිත්. කෙන්යාව අපිව පරද්දලා. මේවා අපිට අභියෝග. ඒ වගේම මේ වාගේ ප්‍රදර්ශන වලින් අපිට තමුන්නාන්සේලාට දැනුම,දිරිගැන්වීම් දෙන්න පුළුවන්. නමුත් අපිට මේ කොළඹ ඉලා මේ ප්‍රශ්න විසදන්න බැහැ.තමුන්නාන්සේලා මේ ලබා ගත් දැනුම ගමට අරන් යන්න.පක්ෂ භේදයක් තියාගන්න එපා. අපිට අවශ්‍ය මේ භෝග වලින් ලැබෙන ආදායම වැඩි කරගන්න එක. මම ඉල්ලන්නේ ගුණාත්මක වැවිලිකරණය ලබා දෙන්න කියලා. 1960 ගණන් වල වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය කියන්නේ ඉතාමත් සුප්‍රසිද්ධ ඇමතිකමක්. අද වැවිලි ක්ෂේත්‍රයේ අඩු වීම නිසා ඇමතිකමත් පොඩ්ඩක් පහළට වැටිලා තියෙනවා. නමුත් අපි උත්සහා කරනවා මේ ක්ෂේත්‍රය වෙනුවෙන්.මට මතකයි තේ ක්ෂේත්‍රයේ තියෙන මුදල් ගන්න හදනකොට  අපි ඒකට සටන් කළා. අපි ඒ මුදල් තබා ගත්තා. අපි සතයක් වත් දුන්නේ නැහැ යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.