topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජීවිත වැනසේ,රතුපාට බීට් කළු වේ , කොළපාට බණ්ඩක්කා කළු ගැහේ,

ගල් අඟුරු බලාගාරය අසල වැසියකු අඟුරු කුඩු නිසා කළු ගැසුණ සිය අතක් පෙන්වමින්
ගල් අඟුරු බලාගාරය අසල වැසියෙක් අඟුරු කුඩු නිසා කළු ගැසුණ සිය අතක් පෙන්වමින්

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හේතුවෙන් සෞඛ්‍ය සහ පාරිසරික ගැට‍ළු රැසක් මතු වී ඇති බව නොරොච්චෝල පරිසර සුරැකීමේ සංවිධානය පෙන්වා දෙයි .

මේ දිනවල පවතින වාරකන් සුළං හේතුවෙන් ගල් අඟුරු දූවිලි සුළඟට මුසු වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ශ්වසන රෝග ඇතුළු රෝග කීපයකට මුහුණ දීමට සිදු වී ඇති බව නොරොච්චෝල පරිසර සුරැකීමේ සංවිධානයේ සභාපති ඩබ්ලිව්.කැනිෂියස් පිරිස් පවසයි.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ආසන්නයේ පිහිටි ‘පනීඅඩිය’ රෝමානු කතෝලික දෙමළ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති මොහොමඩ් අන්වර් ප්‍රකාශයක් කරමින්, බලාගාරය නිසා සිදු වෙමින් පවතින පරිසර හානිය එම විදුහලට පැමිණෙන ඕනෑම අයෙකුට සුළු වේලාවකින් තේරුම් ගැනීමට හැකි වනු ඇතැයි සඳහන් කළේය.

“මේ බලන්න! ළමයින්ගේ අත් , කලුම කලු ගැහිලා”නියෝජ්‍ය විදුහල්පති මොහොමඩ් අන්වර් සඳහන් කළේ ළමුන්ගේ අත් පෙන්වමිනි.

“අපි නොරොච්චෝලේ – මෙන්න අපේ අත්”

ගල් අඟුරු කුඩු තැවරී දෙඅත් කළු ගැසුණ ළමුන්ගේ සුදු පැහැති පාසල් නිල ඇඳුම් ද කලු ගැසී ඇත.

ගල් අඟුරු කුඩු හා දූවිලි හේතුවෙන් ප්‍රදේශයේ ප්‍රධාන රැකියා දෙකම අනතුරට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

“රතුපාට බීට් කලු වෙලා , කොළපාට බණ්ඩක්කා කලු ගැහිලා”

මූදට බැස්සට වැඩක් නැහැ , මුහුදේ මාළු නැහැ මූදට තහංචි දාලා තියනවා අපේ රැකියා අනතුරේ ” ප්‍රදේශවාසියකු වන එස්ලන් තාසන් පවසයි.

දූවිල්ලට අමතරව ගල් අඟුරු දහනය නිසා හට ගන්නා දුමාරයත් සමග මුසු වන අළු පැතිර යාමෙන් තවත් පාරිසරික ගැට‍ළු රැසක් මතු වී ඇති බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය

නොරොච්චෝල බලාගාරය පිළිබද මුල් කාලයේ සිටම අධ්‍යනය කරන පරිසරවේදියෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙන ආකාරයට ආරම්භයේ පටන් නිසි තාක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම ඉහත කී පරිසර විනාශයට හේතුවී ඇත.

“ගල් අඟුරු බලාගාර රටට ඕනෑ. නමුත් මේ බලාගාරය ඉදිවුණේ නිසි තාක්ෂණික ක්‍රමවේදයකට නෙමෙයි .මුලින්ම මේක හදන්න තීරණය වුනේ මිගමුව දුන්ගාල්පිටියේ . පසුව ජනතා විරෝධය මැද ස්ථාන කීපයකටම ගිහිල්ලා නොරෝච්චෝලේට ආවා.ප්‍රාදේශීය දේශපාලකයන් මේකට වගකියන්න ඕනැ . එදා හිටිය පුත්තලමේ දේශපාලකයන් මේක හිස් මුදුනින් පිළිගත්තා . පක්ෂ විපක්ෂ සියලු දෙනා රට රටවලට ගිහින් මේ ගැන අධ්‍යනය කලා . නමුත් නිසි තාක්ෂණික ක්‍රම වේදයකට මේ බලාගාරය ඉදි කර ගන්න බැරි වුනා.ඒ නිසා තමයි මේ සියලු පාරසරික ගැටළු ඇති වෙලා තියෙන්නේ . ඉවතලන අළු නිසි ක්‍රමවේදයකට වලලා දමන්න දැන්වත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි .තව දෙයක් තමයි, ප්‍රමතියෙන් උසස් ගල් අගුරු දැන්වත් ගෙන්වීමට ක්‍රියා කලයුතුයි”නීතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියි.

”අපේ පැත්තේ බීට් කලුපාටයි”

ප්‍රදේශයේ ආගමික නායකයෝ බලාගාරය නිසා සිදුවෙන පරිසර හානිය පිළිබඳව කණස්සල්ල පළ කරති.

“අපි කියන්න ඕන සියලු තැන් වලට කියල ඉවරයි . ‘සලකා බලන්නම්’ කියල අපි දන්වපු ආයතන වැඩි ප්‍රමානයකින්ම දැනුම් දීල තියෙනව. නමුත් වෙච්ච් සලකා බැලිල්ලක් නැහැ .අවුරුද්දෙන් අවුරුද්ද මේ ප්‍රශ්නය වැඩි වෙනවා . අපේ ජනතාවගේ ජිවිත විනාශ වෙනවා .මේ ගල් අගුරු කුඩු මුහුදට ගිහිල්ලා ,ඒ වගේම මේකෙන් පිට කරන උණු ජලය මුහුදු ජලයට එක් කරලා මුහුදේ මත්ස්‍ය ගහනයත් අඩු වෙලා . ගල් අඟුරු කුඩු වගේම ගල් අඟුරු දහනය කරලා ඉවත ලන අළු ප්‍රදේශය පුරා පැතිරිලා ඒවා වගාබිම් වලටත් මහජන සෞඛ්‍යටත් බරපතළ ලෙස බලපාලා තියනවා” ඉලන්තඩිය මීසම් පාලක රනිල් සදරුවන් පියතුමා පවසයි.

නොරොච්චෝලේ බලාගාරය ඉදි කිරීමේදී එක් වරක් වන්දි ලබා දුන් නමුත් මේ වන විට සිදු වෙමින් පවතින පාරිසරික හානිය වන්දියකට සීමා කිරීමට නොහැකි බව ප්‍රදේශවාසීන්ගේ අපේ අදහසයි.

තාවකාලිකව වන්දි ලබා නොදී සිය ගැටලුව සඳහා විකල්ප විසඳුමක් ලබා දෙන ලෙස නොරොච්චෝලේ ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

වගා විනාශය
වගා විනාශය

 

Leave A Reply

Your email address will not be published.