topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රදේශ කිහිපයකින් මාරක රිය අනතුරු.

Fatal _Accidents in _Several _Areas

 දිවයිනේ ප්‍රදේශ කීපයකින් මාර රිය අනතුරු වාර්ථා වී ඇත. පොලිස් වසම් කිහිපයකින්  වාර්ථා වූ මෙම රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇත.

කටාන පොලිස් වසමේ මීගමුව, මීරිගම මාර්ගයේ, මහහුණුපිටිය ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක එකවර තිරිංග තද කිරීමේදී බස් රථයේ පිටුපස දොරටුව අසල සිටි මගියෙකු බස් රථයෙන් ඉවතට විසිවී මාර්ගයට වැටී අනතුරක් සිදු වී ඇති  අතර අනතුරින් බරපතල තුවාල ලැබූ මගියා මියගොස් ඇත.

එමෙන්ම අහුන්ගල්ල පොලිස් වසමේ, ගාල්ල කොළඹ මාර්ගයේ බලපිටිය බස් නැවතුම් පොළ අසලදී ධාවනය වූ යතුරු පැදියක් එකවරම ප්‍රතිවිරුද්ධ දිශාවට හැරවීමේදී, හමුදා බස් රථයක ගැටී ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු මියගොස් ඇත.

එසේම රුවන්වැල්ල පොලිස් වසමේ හැටන් කොළඹ මාර්ගයේ අටුලුගම ප්‍රදේශයේදී ධාවනය වූ වැන් රථයක පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ගැටී ඇත. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් ඇත.

Leave A Reply

Your email address will not be published.