topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලෙන් පූජ්‍ය පක්ෂයට අඛණ්ඩව ප්‍රතිකාර – ඇමැතිගෙන් නියෝගයක්

Jayawardhanapur_Hospital_kotte

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලෙන් පූජ්‍ය පක්ෂයට අඛණ්ඩව ප්‍රතිකාර – සුව ඇමැතිගෙන් නියෝගයක්…

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර සදහා පැමිණෙන පුජ්‍ය පක්ෂයෙන් මුදල් අය කිරීම නතර කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න රෝහල් පාලනාධිකාරියට දැනුම් දී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පැමිණෙන සියලුම ආගම් වල පුජ්‍ය පක්ෂය සදහා නොමිලේ ප්‍රතිකාර ලබාදීමට ගෙනගිය ක්‍රමවේදය අධ්‍යයනය කරන ලදුව ඒ සදහා වැය වන මුදල ඉතා අධික බව රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිරීක්ෂණය කර තිබුනි. ඒ අනුව නේවාසිකව ප්‍රතිකාර ලබාදීම පමණක් රෝහල අවට ඇති ආගමික සිද්ධස්ථානයන් හි වැඩසිටින පුජ්‍ය පක්ෂයට සීමා වන සේ කටයුතු කිරීමට රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරන ලදි.

එම තීරණය අවලංගු කර රෝහලට පැමිණෙන පුජ්‍ය පක්ෂයට නොමිලයේ නේවාසික හා බාහිර ප්‍රතිකාර පහසුකම් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහදලියනගේට දැනුම් දි ඇත.

Leave A Reply

Your email address will not be published.