topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නව නාවික හමුදාපති “ඇමෙරිකානු ඒජන්තයෙක්” ද?

Navy Commander Vice Admiral Travis Sinnaia

තිස් පස් වසරක් රට වෙනුවෙන් යුද්ධ කළ තමා ඇමරිකානු ඒජන්තවරයෙක් කරගැනීම පහසු කාර්යක් නොවන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා පවසයි.

 ශ්‍රී ලංකාවේ 21 වෙනි නාවික හමුදාපතිවරයා ලෙස ඔහු නව පදවියට පත්කිරීමත් සමග ඔහු ඇමරිකානු ඒජන්තවරයෙකු බවට ඒකාබද්ධ විපක්ෂය ඔහුට චෝදනාවක් එල්ල කළේය.

බදාදා (අගෝස්තු 23) කොළඹ නාවික හමුදා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඵ් පිළිබඳව නැගු ප්‍රශ්නයට පිළිතුරු දුන් නාවික හමුදාපතිවරයා: “අපි අවුරුදු 35ක් මේ රටට යුද්ධ කරපු කට්ටිය. අපිව එච්චර ලේසියෙන් හරවන්න වෙන්නේ නැහැ,” යනුවෙන් සඳහන් කළේය.

පුද්ගලයන් පැහැරගැනීම් වැනි නාවික හමුදාවට එල්ල වී තිබෙන බරපතල චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ නව නාවික හමුදාපතිවරයා කියා සිටියේ, “ඔබ මොන තරම් වීරයෙක් වුනත් ඔබට අපරාධ කරන්න අයිතියක් නැහැ,” යනුවෙනි.

අධිකරණයක් මගින් වැරදිකරු බව තීරණය කෙරෙන කිසිදු නිලධාරියෙකුට කිසිම සමාවක් නොදෙන බව පැවසූ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, ඔහු යුද්ධයේ හොඳම වීරයා වුවත් ප්‍රශ්නයක් නොවන බව අවධාරණය කළේය.

මෙම නිල ඇඳුම ඇදීම නිසා තමන්ට මිනී මැරීමට, අපරාධ කිරීමට හෝ කිසිවකු වද හිංසාවලට ලක් කිරීමට අයිතියක් ලබා නොදෙන බව ඔහුගේ අදහසය.

ඇවන්ගාඩ් ව්‍යාපාරය පිළිබඳව නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ නාවික හමුදාව විසින් සාර්ථකව පවත්වාගෙන ආ ව්‍යාපාරයක් ඒ අවස්ථාවේ කුඩා ආරක්ෂක සමාගමක් වූ ඇවන්ගාඩ් ව්‍යාපාරයට බන්දෙසියක තබා ලබාදීමක් පසුගිය කාලයේ සිදු වූ බවයි.

දැන් නැවත එම ව්‍යාපාරය නාවික හමුදාව විසින් සාර්ථකව පවත්වාගෙන ගොස් එහි ආදායම රජයට ලබාදෙන බව ඔහු සඳහන් කළේය.

ඇවන්ගාඩ් සමාගම මෙන් නාවික හමුදාව ආදායම් නොලබන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළ නාවික හමුදාපතිවරයා, “අපි කරන්නේ මුහුදු ආරක්ෂක සේවාව විතරයි. මොකද මේක නාවික හමුදාවක්. අපිට බැහැ නවාතැන් පහසුකම්, විනෝද සේවා කටයුතු සපයන්න. ඒවා දැන් අනිකුත් සමාගම් කරනවා,” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.