topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ ආරක්‍ෂක සමුළුව අද සහ හෙට..

colombo defence seminar

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28) ආරම්භ වන 7 වන කොළඹ ආරක්‍ෂක සමුළුවේ මෙවර තේමාව “ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීමේ ගෝලීය ප්‍රවණතා” යන්නයි.

ගෝලීය ආරක්‍ෂාවට ඇති තර්ජන පිළිබඳ පුළුල් ලෙස කතිකා කිරීම හා විද්වතුන්ගේ අවධානය යොමු කිරීම මෙන්ම අන්තවාදය තුළින් මතුවන ප්‍රචණ්ඩත්වය මැඩපැවත්වීම සඳහා භාවිත කළ හැකි සාමූහික යාන්ත්‍රණයක් හා ජාතීන් අතර ඇතිවන අරගලවලට මූලිකවන හේතු පිළිබඳව විද්වත් අදහස් හුවමාරුවක් ඇති කිරීම සමුළුවේ අරමුණ වී ඇති බව සඳහන් වේ.

අද සහ හෙට පැවැත්වෙන සමුළුවට ආරක්‍ෂක ක්ෂේත්‍රය නියෝජනය කරන විදෙස් නියෝජිතයින් 200 ඇතුළු නියෝජිතයින් 800 දෙනෙකු ද සහභාගී වන අතර එම ක්ෂේත්‍රයට අදාළ දෙස් විදෙස් විද්වතුන් 27 දෙනෙකු  සමුළුව ඇමතීමට නියමිත බව සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.