topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ කුණුවලින් පොහොර.

Minister_Patali_Champika_Ranawaka

දශක ගණනාවක් පුරා කොළඹ නගරයේත්, අවට නාගරික ප‍්‍රදේශවලත් කසළ කඳු, ජල පද්ධතියට, පාංශු පද්ධතියට වගේම සාගරයට ඉතා විනාශ කාරී අයුරින් බැහැර කරන ක‍්‍රමයක් අනුගමනය කළ බවත්, එම ගැටළුව විසඳීමට ගත් සෑම පියවරක්ම විරෝධතා සහ දේශපාලන බලපෙරළි මගින් පසුපසට ගෙන ගිය බව චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  මෙම අදහස් පළ කර සිටියේ, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් හා මෙහෙයවීම මත පළාත් පාලන අමාත්‍යංශය, බස්නාහිර පළාත් සභාව, කොළඹ මහානගර සභාව, ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් දෛනිකව කෙළඹ හා තදාසන්න ප‍්‍රදේශවලින් එකතුවන දිරායන කසළින් නිෂ්පාදනය කරන ‘‘මිහිජය’’ පළමු කොම්පොස්ට් පොහොර තොගය වාණිජ මට්ටමින් ව්‍යාප්ත කිරීමේ කොළඹ නගර සභාවේ පැවැති ආරම්භක වැඩසටහනට සහභාගී වෙමිනි.

ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවත්, කොළඹ නගර සභාව සහ සෙසු නගර සභා එක් වී, කොළඹ නගර සභාව සහ අවට නගර සභාවලින් එකතුවන කසළ ටොන් 400 ක් විධිමත් අයුරින් කාබනික පොහොර බවට පත් කර තිබේ. එම කාබනික පොහොරවල තත්වය කාර්මික තාක්ෂණික ආයතනය මගින් සහතික කර තිබෙන බවත් දෙවන පියවර ලෙස වඩාත් විධිමත් පොහොරක් බවට පත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි. නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් නිසි අනුපාතයට තිබෙන අයුරින් ගොවිතැනට සුදුසු පොහොරක් බවට නාගරික අපද්‍රව්‍ය තව නුදුරු කාලයකදී පරිවර්ථනය කිරීමට කටයුතු කරන බවත්, මෙතෙක් කලක් ජල පහරවලට, වගුරුවලට, කුඹුරුවලට, සාගරයට කුණු බැහැර කළ යුගය අවසන් කර මහපොළව සාරවත් කරන යුගයක් ඇති කිරීම මෙමගින් සිදු කරයි.

කොළඹ නගරය නැවතත් ආසියාවේ පිරිසිදුම නගරය බවට පරිවර්ථනය වී තිබෙන බවත්, එම පරිවර්ථනය බලහත්කාරයෙන්වත්, හමුදාව යෙදවීමෙන්, බියවැද්දීමෙන් හෝ සුදු වෑන් එවීමකින් නොවන අතර සෑම කෙනෙකුගේම කැපවීමෙන් සිදු වූ අතර ඒ සඳහා දායක වූ පළාත් පාලන ආයතන, ආරක්‍ෂක අංශ ඇතුළු සියළු ආයතනවල නිලධාරීන් සහ කොළඹ නගරය පිරිසිදු නගරයක් කිරීමට දායක වූ සියලූ දෙනාටම ස්තූතිවන්ත විය යුතුයි. මෙම වෙනස බලහත්කාරයෙන්, තුවක්කු බලයෙන් හෝ ලබාගත් වෙනසක් නොවන බවත් අවබෝධයෙන් සහ සාමූහිකත්වයෙන් ලබාගත් වෙනසකි. වැරදි පෙන්වන සැමටම මෙය ආදර්ශයක් බවත්, පාරේ කුණු තිබෙන විට ජනමාධ්‍යවල, වෙබ් අඩවිවල, පුවත්පත්වල පළවෙනි ප‍්‍රවෘත්තිය බවට පත් කළ සෑම දෙනාටම මෙම සමාජයේ ජනමතයක් ඇතිකිරීමට කටයුතු කිරීම ගැන ස්තූතිවන්ත විය යුතුයි. එම ජනමතය තුළින් ලැබූ ශක්තියෙන් කසළින් තොර ප‍්‍රදේශයක් ඇති කිරීමට හැකි වී ඇති අතර එය ඩෙංගු මර්ධනයට සහ වෙනත් රෝග මර්ධනයටත් අපට දායක වී තිබෙන බවද සඳහන් කරයි.

එම කටයුතු සියළු දෙනාගේම ශක්තියෙන් ඉදිරියට ගෙනයමින් මෙම කලාපයේ ආදර්ශමත් කසළ කළමනාකරණය තිබෙන ප‍්‍රදේශය බවට බස්නාහිර පළාත පත් කිරීමට කටයුතු කරන බවත්, එය දීප ව්‍යාප්තව සිදුකිරීමට කටයුතු කරන බවයි. කොළඹ, දෙහිවල ගල්කිස්ස, මොරටුව, කඩුවෙල, කෝට්ටේ මහ නගර සභා ඇතුළු මුල්ලේරියාව, කොටිකාවත්ත කැළණිය, වත්තල ආදී නගර සභා ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයන්ම පාලනය කරන සියළු නිලධාරීන්ට ස්තූතිවන්ත වන බවද පැවසීය.

‘‘මිහිජය’’ මේ රටේ ජයක්, මතු පරපුරේ ජයක්. මෙය ඉදිරියට ගෙන යාම අප සැමගේම වගකීමක් බවත් මෙමගින් ලබාගත් අත්දැකීම් ඔස්සේ පුද්ගලයින් විසින් සිදු කරන වෙනසක් නොව සමාජයක් විසින් සිදු කරනු ලබන වෙනසක් බවට පරිවර්ථනය කළ යුතුයි. කසළ පිළිබඳව රජයට පමණක් නොව සෑම පුද්ගලයෙකුටම වගකීමක් තිබෙන බවත් එම වගකීම ඉටු කිරීමට සෑම කෙනෙක්ම කටයුතු කළ යුතුයි. පෙළපාලිවලට එක්වීමට පෙර අපේ නිවසේ, ආයතනයේ කසළ තමන් විසින්ම කළමනාකරණය කිරීමට ඉදිරිපත් වීම මගින් පමණයි මෙම ගැටළුව සමස්ථයක් ලෙස විසඳීමට හැකිවන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

02  01

 

 

 

Leave A Reply

Your email address will not be published.