topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෛත්‍රී පාලනය ඇතැම් පුද්ගලයිනට වැරදි ලෙස පෙනුනත් ඉදිරියේ දී එය වෙනස් වෙනවා.

 rajitha ready
 
වසර 2020 වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද දෙවන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව හොරණ ප්‍රදේශයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.
එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ප්‍රතිපත්තියක් එස්. ඒ වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය සේනක බිබිලේ මහතා එක්ව සකස් කළා. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පාලන සමයේ දීය. ඖෂධ නිෂ්පාදනය සහ ඖෂධ ආනයනය සදහා ආයතනයක් ස්ථාපිත කරන ලද්දේ ද එම කාලයේ දීය. සේනක බිබිලේ මහතා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 40 ක් හදුනාගෙන එහි මිල නියාමනය කිරීමට තීරණය කළ ද එය 2013 වසරේ යළි සංශෝධනය කර ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කිරීමට තීරණය කළා. ඖෂධ සමාගම් සේනක බිබිලේ මහතා දුෂිතයෙක් ලෙස ප්‍රකාශ කරමින් විවේචන එල්ල කළා. ඒ පිළිබද කළකිරීමට පත්ව විදේශ ගත වූ ඔහු ඖෂධ මාෆියාවට විරුද්ධව සටන් කළා. එක්සත් ජාතික පක්ෂ රජය සමයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ස්ථාපිත කර ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට රජය කටයුතු කළා. ධනපති ආණ්ඩුවක් ලෙස හදුන්වන එක්සත් ජාතික පක්ෂය තමයි ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කළේ. නමුත් සේනක බිබිලේ මහතා හදුන්වා දුන් ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සෑම රජයකටම නොහැකි වුනා. එම ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගනු ලැබුව ද ශ්‍රී ලංකාව එය පිළීගත්තේ නැහැ. ඒ ඖෂධ සමාගම්වල බලපෑම මතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ඖෂධ ප්‍රතිපත්තිය සහ දුම්කොලවලට එරෙහි සටන ආරම්භ කළ ද එය අසාර්ථක වුයේ පසුගිය රජයේ නායකයින්ගේ බලපෑම මතයි. එහි ලිපිගොනු ද අතුරුදන් වුනා. නමුත් වත්මන් රජය තුල ඖෂධ මාෆියාවේ ලිපිගොනු ඉවත් කර ජනතා සේවාවේ ලිපිගොනු විවෘත වෙනවා. ඖෂධ ප්‍රතිපත්තිය කොළ කෑල්ලකට සීමා නොකර අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ම්ල අඩු කිරීමට රජය කටයුතු කළා. ඊට එරෙහිව විශාල විරෝධතාවයක් ද මතුවුනා.
නමුත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා සමාගම් 38 ක් සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එම සමාගම්  ගිවිසුම් අත්සන් කර ඇත්තේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමගයි. ඒකාබද්ධව සිදු කරන ඖෂධ නිෂ්පාදනයේ දී ඖෂධ වර්ග වසර 15 ක කාලයක් සෞඛ්‍ය සේවාවට මිල දී ගන්නා අතර, ස්වාධීනව සිදු කරන
 ඖෂධ නිෂ්පාදනය වසර 10 ක කාලයක් සෞඛ්‍ය සේවාවට මිල දී ගන්නවා. එහි පළමු කර්මාන්ත ශාලාව මහනුවර දී විවෘත කළා. මෙම කර්මාන්ත ශාලාවෙන් එන්නත් නිෂ්පාදනය කරනවා. සෞඛ්‍ය සේවාව සදහා ලබාදුන් පොරොන්දු කොතරම් බාධක පැමිණිය ද ඉදිරියටම ඉටු කරනවා. ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ 2019 වන විට සියයට 85 ක් නිෂ්පාදනය කිරීම අපේ බලාපොරොත්තුවයි. එය වසර 2020 වනවිට සියයට 100 ක් දක්වා වර්ධනය කර ගන්නවා. අතිරික්ත ඖෂධ අපනයනය කිරීමට ද අවධානය යොමු කර තිබෙනවා. එමගින් ශ්‍රී ලංකාට ඖෂධ ආනයනය කිරීමේ දී වැය කරන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනවා. වත්මන් රජය සංවර්ධන වැඩකටයුතු සිදු නොකරන බවට විපක්ෂය නගන චෝදනා වලට ඖෂධ කර්මාන්ත ශාලා හොද උදාහරණයක්. රජය විවේචනය කරමින් හරි නිදහසේ ජීවත් වීමට අවස්ථාව උදාකර තිබෙනවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒකාබද්ධව මෛත්‍රී පාලනයෙන් යුත් රටක් බිහි කරනවා. මෛත්‍රී පාලනය ඇතැම් පුද්ගලයින්ට වැරදි විදිහට පෙනුනත් එය ඉදිරියේ දී වෙනස් වන බව මෙහිදී ප්‍රකාශ කරනවා.යයි  පැවැසීය.
 

Leave A Reply

Your email address will not be published.