topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගඟට තෙල්මිශ්‍රවීමේ අවධානමක්.ජල සැපයුම අත්හිටුවයි.

water cut_Kaluthar _Eria

ඉංගිරිය ප්‍රදේශයේදී ඉන්ධන රැගත් බවුසරයක් පෙරළී යාම නිසා කළු ගඟට ඉන්ධන මිශ්‍රවීමේ අවධානමක් පවතින හේතුවෙන් ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

හොරණ කඳාන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන, මොරටුව නගර සභා බල  ප්‍රදේශය, පානදුර, හොරණ, පිළියන්දල, කැස්බෑව, බොරළැස්ගමුව, මිල්ලනිය, කහතුඩුව, නල්ලූරුව, කෙසෙල්වත්ත, රයිගම, බණ්ඩාරගම, වැල්මිල්ල, කුඹුකහේන, මොරොන්තුඩුව හා කිරිවත්තුඩුව යන ප්‍රදේශවලට මෙ අනුව ජල සැපයුම අත්හිටුවා තිබේ.

ජල සැපයුම් යථා තත්ත්වයට පත්වන වේලාව දැනුම් දිය නොහැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර ඇත.ග

Leave A Reply

Your email address will not be published.