topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාධ්‍යවේදිනිය ඝාතනය කිරීමට එරෙහිව උද්ඝෝෂණ.

ගෞරි ලංකේෂ්

හින්දු ජාතිකවාදී දේශපාලනය දැඩි දෝෂ දර්ශනයට ලක් කරන මාධ්‍යවේදිනී ගෞරි ලංකේෂ් (Gauri Lankesh) ඝාතනය කරනු ලැබීමට එරෙහිව දිල්ලි අගනුවර ද ඇතුළුව ඉන්දියාවේ ප්‍රධාන නගර කීපයක විරෝධතා ව්‍යාපාර පෙරට යමින් පවතීයි..

පනස්පස් වැනි වියේ පසුවූ මාධ්‍යවේදිනිය ඊයේ අඟහරුවාදා (සැප්තැම්බර් 05) වෙඩි තබා මරා දමා ඇති බව කර්ණාටක පොලිසිය විසින් තහවුරු කරනු ලැබ තිබුණි.

වෙඩි පහරට ගොදුරු වූ ගෞරි ලංකේෂ් ‘බැංගලෝර්’ නගරයේ පිහිටි ඇයගේ ගෙදර එළිපත්ත මත ලේ විලක වැටී සිටි බව පොලිස් වාර්තා මගින් පැවසෙයි.

එම වාර්තාවන්ට අනුව යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් ඇයගේ හිසට සහ පපුවට වෙඩි තබා ඇත.

එහෙත් ඝාතනයේ අරමුණ කුමක් වීද යන්න මෙතෙක් හෙළිදරව් වී නැත.

ගෞරි ලංකේෂ් වසර කීපයකට පසුව මෙලෙස මරා දැමුණ විශාල කීර්තියක් සහිත මාධ්‍යවේදී චරිතයයි.

ඉන්දියානු මාධ්‍යවේදීන් දැඩි හින්දු ජාතිකවාදී කණ්ඩායම්හි ගොදුරු බවට පත්වීම වැඩි වෙමින් පවතී.

පහර දෙන බවට හෝ දූෂණය කරන බවට බොහෝ මාධ්‍යවේදිනියන්ට තර්ජන එල්ල වී ඇති අතර පොදුවේ මාධ්‍යවේදීන් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හින්දු ජාතිකවාදී අන්තවාදීන්ගේ නින්දා පරිභව කිරීම් ආදියට ලක් වෙති.

භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් වන ඇතැම් ඇමතිවරුන් පවා මාධ්‍යවේදීන්ට ප්‍රසිද්ධියේ අවමන් කර ඇති අතර මාධ්‍යවේදීන් “මාධ්‍යකරුවන් මෙන්ම ගණිකා වෘත්තියේ ද ” යෙදෙන මිශ්‍ර චරිත (presstitute) හැටියට එම දේශපාලකයන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

‘ගෞරි’ යන සුහද නාමයෙන් මාධ්‍ය ලෝකය දැන සිටි ගෞරි ලංකේෂ් සතිපතා පළ කෙරෙන පුවත්පතක කතුවරිය වූවාය.

විවෘත ලෙස අදහස් පළ කරන නිර්භීත මාධ්‍යවේදිනියක් ලෙසත් ඇය නමක් දිනා සිටියාය.

භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් ද ඇතුළුව දක්ෂිනාංශික හහින්දු ජාතිකවාදීන් විවේචනයට ලක් කරන ලද ගෞරි ලංකේෂ්ගේ අනාගමිකවාදී දෘෂ්ටිය මාධ්‍යවේදිනියක් හැටියට ඇය ජනාදරයට පාත්‍ර වීමට හේතු විය.

කලක ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’ (The Times of India) පුවත්පතේ සේවය කළ ගෞරි ලංකේෂ්, කවියකු ලේඛකයකු මෙන්ම වාම මතධාරියකු වූ සිය පියා නිර්මාණය කළ පුවත්පතක (Lankesh Patrike) පසුව සේවය කළාය.

අනතුරුව ඇය ‘Gauri Lankesh Patrike’ නම් ඇයගේම පුවත්පත ආරම්භ කළාය.

සම්ම්නලාභී සිනමා ශිල්පිනී කවිතා ලංකේෂ් ඇයගේ සහෝදරියකි.

(BBC ඇසුරෙණි.)

Leave A Reply

Your email address will not be published.