topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළි වූ කරුණු මොනවාද?

Sri Lanka Central Bank

මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් වෙත ලැබී තිබෙන බවට තොරතුරු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ අද (සැප් 06) හෙළිවිණි.

අර්ජුන් ඇලෝෂියස් සහ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කසුල් පලිසේන අතර සිදුවී ඇති බව පැවසෙන දුරකතන සංවාදවල හඬ පට මගින් මෙම කරුණු අනාවරණ වී තිබේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය මගින් සිය දත්ත ගබඩාවෙන් ඉවත්කර තිබූ අදාළ දුරකථන හඬ පට එහි ප්‍රධාන අලෙවි නියෝජිත නුවන් සල්ගාදු විසින් පසුව කොමිසමට සපයන ලදී.

සේවක අර්ථසාධක අරමුදල, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වැනි ආයතනවලින් ලන්සු තබන මිල ගණන් ගැන සංවේදී තොරතුරු අර්ජුන් ඇලෝසියස්ට ලැබී තිබුණු බව එම හඬ පටවලට සවන්දීමේදී හෙළිවුණු බව කොමිසම හමුවේ අනාවරණය විය.

‘රෝසි සේනානායකගේ පුතු’

රෝසි සේනානායක
ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව ගැන 2015 වසරේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පැවති පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවෙන් කළ පරීක්ෂණවලට අදාළ ලේඛනයක් එවක කෝප් කමිටුවේ සාමාජිකාවක වූ හිටපු ඇමතිනි රෝසි සේනානායකගේ පුත්‍රයෙකු හරහා පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට ලැබුණු බව කොමිසම හමුවේ හෙළිව තිබේ

ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව ගැන 2015 වසරේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පාර්ලිමේන්තුවේ එවක කෝප් කමිටුවෙන් කළ පරීක්ෂණවලට අදාළ ලේඛනයක් එවක කෝප් කමිටු සාමාජිකාවක වූ හිටපු ඇමතිනි රෝසි සේනානායකගේ පුත්‍රයෙකු හරහා පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට ලැබුණු බව ද අද කොමිසම හමුවේ හෙළිව තිබේ.

මේ අතර භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව ප්‍රකාශයක් ලබා දීම සඳහා එහි විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටින ලෙස අර්ජුන් ඇලෝෂියස්ට නොතීසි නිකුත් කර තිබේ.

ඒ පිළිබඳ දැන්වීමට අර්ජුන් ඇලෝෂියස් සොයා ගියත් ඔහු නිවසේ හෝ කාර්යාලයේ නොසිටි බව නිලධාරීහු කොමිසමට දන්වා සිටියහ.

ඒ අනුව අර්ජුන් අර්ජුන් ඇලෝෂියස්ට කොමිසම හමුවේ ප්‍රකාශයක් දෙන ලෙස දන්වන ලෙස ජනාධිපති කොමිසම, කොමිසම හමුවේ පෙනීසිටි ඔහුගේ නීතිඥවරුන්ට දැනුම් දී තිබේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයෙන් ඉවත් කළ දුරකතන හඬ පට කොමිසමට ලබාදුන් එහි ප්‍රධාන අලෙවි නියෝජිත නුවන් සල්ගාදු තම ජිවිතයට තර්ජනයක් ඇති බව අද කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔහුට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස කොමිසම පොලිසියට නියෝග කළේය.

මෙම කොමිසම ස්ථාපිත කර ඇති භූමියට ද අද පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණේ එහි වැදගත් ලේඛන ඇති බැවින් ඊට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුවය.

අමාත්‍ය රවී කරුණානායක

බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිදරව් වූ කරුණු මුල් කරගනිමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පසුගිය අගෝස්තු 10 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට පෙර පාර්ලිමේන්තුව අමතමින් රවී කරුණානායක හිටපු ඇමතිවරයා කියා සිටියේ ඔහුට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට නිවැරදිකරු වන නමුත් රට සහ පක්ෂය ගැන සිතා පදවියෙන් ඉල්ලා අස්වන බවය.

(BBC ඇසුරෙණි)

Leave A Reply

Your email address will not be published.