topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වගා නොකරන පෞද්ගලික ඉඩම් සඳහා නව නීති.

 Maithripala-Sirisena1

වගා නොකරන සියලු ම පෞද්ගලික ඉඩම් වගා කරන පිරිස් සඳහා ලබාදීමට පවතින නීති රිති යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි.
නියඟයෙන් විනාශ වූ ගොවිබිමි නැවත යථා තත්ත්වයට පත්කරමින් ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිත වගා සංග‍්‍රාමය යටතේ එම තීරණයට එළැඹෙන බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මේ බව ප‍්‍රකාශ කළේ දිඹුලාගල නව ප‍්‍රදේශීය සභා ගොඩනැගිල්ල  ජනතා අයිතියට පවරා දෙමිනි.
මෙම වගා වැඩසටහන සඳහා රජයේ සියලුම ඉඩම් එක්කරගන්නා අතර වගා නොකරන සියලුම පෞද්ගලික ඉඩම් අනිවාර්යෙන් වගාකළයුතු බවට නීති රීති සම්පාදනය කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙම සියලු තීන්දු තීරණවලට එළැඹෙන්නේ රටේ ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගනිමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කර, හෙට උපදින දරු පරපුරට සෞභ්‍යමත් රටක් ගොඩනගා දීමට බවත් අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ සුබසාධන යන සියලුම අංශවලට අදාළව රට තුළ ගෙන යන්නේ සමබර සංවර්ධනයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා සංවර්ධනයේ සාධාරණත්වය සහ සැමට බෙදීයන සංවර්ධනයක් වත්මන් රජයේ සංවර්ධන සැලසුම් තුළ අන්තර්ගත බව ද කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.