topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“අපි උතුරේ ජනතාව දිනාගන්නවා”- බැසිල් රාජපක්ෂ.

Basil_in_North

උතුරු පළාතට සිය පක්ෂය ගෙන යෑමේ මෙහෙයුම දියත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සාමාජිකත්වය පිරිනැමීම, කාන්තා හා තරුණ සංවිධාන ඇතුළු පක්ෂ ශාඛා සංවිධන ස්ථාපිත කිරීම  ඔක්තෝම්බර් 1 වන දා සිට ක්‍රියාත්මක කරන බවත් තම මෙහෙයුමේ පහසුව සදහා කලාප 5 කට බෙදා කටයුතු කරන බවත් එම පෙරමුණ සදහන් කරයි.

උඩුප්පිඩි ,පේදුරුතුඩුව, කයිට්ස් ,වඩුක්කුඩෙයි, කන්කසන්තුරෙයි, මනිපායි, කෝපායි, චාවකච්චේරිය, නල්ලූර් සහ යාපනය යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් දේශපාලන සම්මන්ත්‍රණ මාලාවක් මේ මස 30 සහ  ඔක්තෝම්බර් මස 1 වනදා යන දෙදින තුල පැවැත් වීමට කටයුතු සූදානම් බවද එහි ප්‍රකාශකයෙකු සදහන්කරයි.

උතුරේ ජනතාව හා සෘජුවම සම්බන්ධ වෙමින් කටයුතු කිරීම තුලින් ඔවුන් දිනා ගැනීම සිය අරමුණ බවද මේවන විට තම පක්ෂය සාමාජිකයින් විසිලක්ෂයේ සීමාව ඉක්මවා ඇති බවද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සදහන් කරයි.

Leave A Reply

Your email address will not be published.