topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹට කැකිරිත් නෑ.

Champika_Patali

 

සංවර්ධනයේ විෂමතාවක් රටේ ඇති බව ඇමති චම්පික රණවක පවසයි. 88-89 කාලයේ රටේ ප‍්‍රධාන තේමාව බවට පත් වූයේ ‘කොළඹට කිරි ගමට කැකිරි’ යන්නයි. ඉන් කියැවුණේ කොළඹට උපරිම පහසුකම් හිමිවන බවයි. එහෙත් පසුගිය දස වසරක කාලයේ කොළඹට කැකිරිවත් ලැබී නැතැයි ඇමති චම්පික සඳහන් කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ මුතුරාජවෙල ප‍්‍රවර්ජන නගරයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක් වෙමිනි.

 

හම්බන්තොට ජනගහණය ලක්‍ෂ 6 ක් පමණි. 2005-2014 කාලයේ හම්බන්තොටට සිදුකර ඇති ආයෝජනය රුපියල් බිලියන 900 යි. ඒ අනුව සෑම හම්බන්තොට වැසියෙකුටම රුපියල් ලක්‍ෂ 15 බැගින් මහින්ද රාජපක්ෂ ආයෝජනය කරත් රටේ අනිත් සෑම පුරවැසියෙකුටම සිදුකර ඇති ආයෝජනය රුපියල් 75,000 ක් පමණක් බව අමාත්‍ය චම්පික රණවක පෙන්වා දෙයි.

 

වර්තමාන අපේ රජයත් කරන්නේ හම්බන්තොටටම බව ඇමති චම්පික පවසයි. මහාමර්ග, කෝච්චි පාරවල් නිසාම පමණක් ආර්ථිකයක් ඇති නොවේ. අද අපි ආයෝජනය සැලසුම් කළ යුත්තේ කොළඹ, ගම්පහ සහ කලූතර දිස්ති‍්‍රක්කවලටයි. ඉන් විශාල ආර්ථික පිම්මක් ළඟා කර ගත හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. අධිවේගී මාර්ග හදන්න යට කරන ධනය වෙනුවට පොදු ප‍්‍රවාහනයට ආයෝජන සැලසුම් කළ යුතු වේ.

කුරුණෑගල – ගලගෙදර අධිවේගී මාර්ගය ඉදිකිරීමට ඉංජිනේරු ඇස්තමේන්තුව බිලියන 103 ක් වුවත්, හදන කම්පැණියේ යෝජනාව බිලියන 144 ක වියදමක් දැරීමට සිදුවන බවයි. ඉඩම් අත්පත් කරගෙන මාර්ගය සැබෑවක් බවට පත් කිරීමේදී කිලෝමීටර් 39 කට විනාඩි 20 ක ගමන් කාලයක් අඩුකර ගැනීම උදෙසා සිදුකරන ආයෝජනය රුපියල් බිලියන 200 ක් පමණ වේ. ඒ වෙනුවට ගලගෙදරින් මහනුවරට මංතීරු 4 ක පුළුල් පාරක් සෑදීමට වැයවෙන්නේ රුපියල් බිලියන 10 ක් පමණ බව ඇමති චම්පික සඳහන් කරයි.

 

රට ඉදිරියට ගෙනයෑම සඳහා ලබන 2018  වසරේ රුපියල් බිලියන 1,800 ක් ණය ගත යුතු වේ. එහෙයින් මේ රට ඉදිරියට ගත හැකි විධිමත් හා සුදුසු ආයෝජන සැලැස්මක් අත්‍යාවශ්‍ය බව ඇමති චම්පික පවසයි. එහිදී වතුර නැති ප‍්‍රදේශවලට පානීය ජලය ලබාදීම, ගංවතුර පාලනය, මාර්ග තදබදය හා කසළ කළමනාකරණයට ද අවධානය යොමුකළ යුතු බව ඇමති චම්පික ප‍්‍රකාශ කරයි.

Leave A Reply

Your email address will not be published.